☢️ කොන්ක්‍රීට් පැනලයෙන් ආ මාරයා - "Kramatorsk radiological accident" ☢️

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    මේවගේම නේද අපි සිරිලන්ක්වේ කන කෑමත්, තාමත් අර වස චුට්ටක් කෑවට කමක් නෑ කිව කෙනනේ ඉන්නේ...

    අපි දන්නේ නැනේ, කඩෙන් ගත්ත, කාලා දැම්ම.

    TFS
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ටෆස

    මමට හැබැයි විකිරනසීලී දේවල් දැක්කම නිකං ඇඟ සලිත වෙලා කන්ඩ වගේ ආසාවක් එනවා
    හ්ම්ම්ට. මට ඔය විකිරන පේන්නෙ නෑනේ.
    @Mr.Wikirana ge thread ekak dekkoth tamai
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    tfs

    ඕක යට ගහපු එක පුදුමයක් නෙවි සෝවියට් යුනියන් එක කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ජිවිත ගැන කිසිම තැකීමක් කරපු පාලනයක් නෙවයි (සමහර සිංහලුන්ට නම් මීට වඩා "සුපිරි පාලනයක් ක්‍රමයක්" තවත් නෑ) අදටත් චර්නොබිල් අනතුරෙන් මැරුණා කියල ආණ්ඩුවේ වාර්තාවේ තියෙන්නේ 8 දෙනයි ද කොහෙද.


    ලංකාවෙත් ඔය වගේ දෙයක් වෙන්න ගිහින් 99න් බේරිලා තියෙනව නේද රේඩියේෂන් ට්‍රිට්මන්ට් වලට ගන්න ඔය වගේ කැප්සුල් එකක් අයින් කරලා ඒක කොළඹ පරණ යකඩ කඩේකට අරං ගිහින්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ලංකාවෙත් ඔය වගේ දෙයක් වෙන්න ගිහින් 99න් බේරිලා තියෙනව නේද රේඩියේෂන් ට්‍රිට්මන්ට් වලට ගන්න ඔය වගේ කැප්සුල් එකක් අයින් කරලා ඒක කොළඹ පරණ යකඩ කඩේකට අරං ගිහින්
    Koi kaaleda welaa tiyenne. Wisthara dannawada