එහෙනම් ඒකටත් හරි යාලුවනේ...🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113


    හොඳට තිබ්බ තේ කර්මාන්තය බී ලයික්...


    my time GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    හොඳට තිබ්බ තේ කර්මාන්තය දැන් ඔය තත්ත්වෙට වැටුණ එක නම් ඇත්තටම දුකයි, ඒ GIF එක ඒකට හරියටම ගැලපෙනවා.
     
    • Haha
    • Dislike
    Reactions: shan4djfun and Ldy

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36


    හොඳට තිබ්බ තේ කර්මාන්තය බී ලයික්...


    my time GIF

    ගෝඨා රැයක් එළිවෙද්දි පොහොර තහනම් කරලා තේ වතු ටික කාන්තාර කරද්දි නම් උඹ මීක් නැතුව හිටියා නේද පකෝ 😂
     
    • Haha
    Reactions: handley

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    හොඳට තිබ්බ තේ කර්මාන්තය බී ලයික්...
    ගෝඨා කාබනික පොහොර නැව් ගෙනත් තේ ගස් ටික මරද්දි කොහෙද හිටියෙ පොන්නයෝ 🤣
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    Aney polin gahena nam epa..

    පොලේ ‍යන ගමන් TIN ගන්න එන්න එපා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Aney polin gahena nam epa.. පොලේ ‍යන ගමන් TIN ගන්න එන්න එපා
    2023 IMF ගිවිසුම ගහලා TIN නීතිය දාපු රනිල්ගෙන් තමයි ඕක අහන්න ඕනෙ ගුපියෝ