Crisis එකකදි ජාතික වේසිගෙ පුතාලගෙ response එක 🤭🤭

Max_r

Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,858
    113
    නිවන කියන්නේ තෘෂ්ණාව නැති කිරීම නම්,
    මම තවම ඉන්නේ අලුත් Thread එකකට වැටෙන Reply කියන තෘෂ්ණාවේ කරවටක් ගිලිලයි.

    - එළකිරි ඇබිත්තයා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    අඩෝ 21ක් වැටිලා බන්

    Today Was A Good Day GIF
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    ඒ මම හිතුවේ ඒ හෝදපු හේදිල්ලට 25 ක් වත් ඇති කියලා බන්
    3න් පස්සෙ ටිකට බන් පාන්දර යන්නෙ.
    එතන 8ක් වගෙ ඇති.
    ඔසී ලැට් සෙට් එක ආවේ නෑ නේ ශික්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,072
    113
    3න් පස්සෙ ටිකට බන් පාන්දර යන්නෙ.
    එතන 8ක් වගෙ ඇති.
    ඔසී ලැට් සෙට් එක ආවේ නෑ නේ ශික්
    අඩො මම කිව්වා දාපු ත්‍රෙඩ් ටිකටවත් දෙන්න කියලා. සිප්පි කෑලි අල්ලන් තැලුවට වැඩක් නෑලු බන්. බලපන් ඉතින් :(
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අබිත්තයට ඉන්ටර්නෙට් හම්බෙලා 😂😂😂
    මචං උඹට ඔය හේදිල්ල තනියම කරන්න බෑ
    අම්මා අප්පාවවත් එක්ක වරෙන්

    උඹ තනිවෙලා කොල්ලෝ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,091
    113
    අපේ පැත්තේ ශෙඩ් එකේ උන් ෆුල් ටැන්ක් කරන්න 1500 අරන් තිබ්බා. තව දවස් ටිකක් ගියොත් උන් හොඳ ගානක් හොයා ගන්නවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    අඩො මම කිව්වා දාපු ත්‍රෙඩ් ටිකටවත් දෙන්න කියලා. සිප්පි කෑලි අල්ලන් තැලුවට වැඩක් නෑලු බන්. බලපන් ඉතින් :(
    තාම නෑ. එන්නෙ නෑ වගෙ ඔසි ලැට් බලකාය
     
    • Haha
    Reactions: tharakaf