Crisis එකකදි ජාතික වේසිගෙ පුතාලගෙ response එක 🤭🤭

Be_Positive

Well-known member
  • May 27, 2022
    891
    1,044
    93

    වටින කතාව.

    651929939_1409927734508266_2540744408631338319_n.jpg

    :baffled: (y)
    මුං කියන ඒවාගෙ inverse තමයි අපි ඔලුවට දාගන්න ඕනෙ.
    ඒ කියන්නෙ ඊළඟට හිග වෙන්නෙ හාල්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    අද කොහොමහරි දෙනවා.. නැත්නම් හෙට උදේ අනිවා දෙනවා..
    ඔයගොල්ලන්ට හදිසිය තිබුණට ජෙපි ඇත්තෝ ඔය අළුත් QR එක අතින් අදින්න එපැයි :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඇයි ඇමරිකා මෙහෙම කලේ, අපි ගනන් හැදුවේ සතියට
    ඔයා ගනන හැදුවේ දවසට... අදට සති 2යී
    මීට්
    ටින් ටින් සිල්වා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මුලින්ම මුන් හෙන උජාරැවෙන් ඊයෙ රෑ 12 ඉදන් ක්‍රියාත්මක වෙනවා කියලා දැම්මෙ. ඒත් බඩු වැඩ නෑ.මාත් පාන්දර 1 විතර වෙනකන් බලලා නිදාගත්තා. ඊටපස්සෙ උදේ නිවුස් වලට ගහලා තිබ්බෙ උදේ 6 ඉදන් තමයි ක්‍රියාත්මක වෙන්නෙ කියලා. ඉතින් හිතපන්කො මුන්හෙ තරම ඕල්රෙඩි හදලා තිබ්බ එකවත් ලයිව් දාගන්න බෑ ( උදේ 6ට ඕකෙ වෙනවා කිව්ව එකත් හරියට ලයිව් වැටෙන්න තව පැයක් විතට ගියාද කොහෙද 😜)

    Comrades රාජකාරියට වාර්තා කරන්න

    @Sandy_Fdo @shenat
    ------ Post added on Mar 15, 2026 at 9:37 AM
    Aussie wala minimum living standard(lower class eke living standard) eka lankawe upper middle class ekata godak samaanayi. Godak welawata vehicle eka and daily protein intake percentage eka equal. Normally Lankawe upper middle class ekata watenne educated professionalsla. me gonnut politics danne naa thamunge subjects wala expertsla wunata. E wunata academic.

    Lankawe aduwonta Aussie giyama wena deyak tamai, lankawe upper middle class eke level ekata kittu lifestyle ekak set wenawa. Eka set weddi un hitanna gannawa mas kaallak ekka bath kaala car eke wedata yana lankawe doctorge level ekata uuth educated kiyala. Passe uuta rata hadanna govt. ekata advice denna hithenawa.

    Me ponnayontat wune eka. Kaala thela wedi wunama hithuwa mun hena ugaththu nisai mun den mehema inne kiyala. Eka tamai okunta weraduna tena.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara

    හරියටම හරි ලන්කාවෙ පොඩ්ඩක් ඩිග්‍රියක් ගහල යන්තම් සෙට්ල් උන ගමන් හිතනවා ඌ තමා ඔක්කොම දන්නෙ කියලා. අඩු කුලේ එවුන්ගෙ හැටියක් ඕක
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    සමහර දවස් තියනවනෙ අඩියටම හින්දන් ඇවිදින් උදේම ටැකිය පිරෙන්න ගහනව කියල ඉන්න. මම නෝමලි ටෑන්ක් ටු ටෑන්ක් ගහන්නෙ. ඉකෙනව එහෙම දවසක් උනා නම්. වෙලාවට බාගයක් තියනව
    mata poya day eke oka una. bulb eka on unama 2000 or 3000 gahanne. bulb eka on wenne 65km waladi. e unata 30km wage puluwan. Saturday bulb on una gedara eddi kammali hithuna 7km awa. sunday bishane. shape eke gihin awa 20km wage. poyaday shed ekata yanna petrol na. shed eken 1.5k bothalekata aran awith shed ekata giye
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    mata poya day eke oka una. bulb eka on unama 2000 or 3000 gahanne. bulb eka on wenne 65km waladi. e unata 30km wage puluwan. Saturday bulb on una gedara eddi kammali hithuna 7km awa. sunday bishane. shape eke gihin awa 20km wage. poyaday shed ekata yanna petrol na. shed eken 1.5k bothalekata aran awith shed ekata giye
    ටැංකි ලයිට් එක විස්වාස කරල ගිහින් කෙරවලපිටිය කිට්ටුව කාර් එක හිටලත් තියන්ව මගෙ Highway එකේ 😂

    Pick me එකක pretrol ටිකක් ගෙන්නගන්න උනා කොල්ලෙක්‍ට කියල. Full tank ගහන සල්ලි ගියා ඒකට අපරාදෙ 😕
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    පොසිටිව් වෙමු මිතුරනි, තාරක නිවෙන්න 🤭🤭

    හැමදේම බයි මානසිකත්වයෙන් හිතන්න එපා.

    මම කියුවේ "හදපු එකා වැඩක් නැහැ.
    ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත්" කියලා

    Oke sula mula hoyala wadak naa.. Eka practically implement karapu ekai wadagath.. Lankawe hama ekama mama thamai haduwe kiyala label gahaganna giyoth melo wadak karanna baa.. ai aithikaryo godai.. :lol: :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    නිකන් හිතපන් ඕක ගෙනකොට උබලා අඩලා දැන් මීක් නෑ සන්සුන් වෙන්නලු

    මෙහෙමයි
    " වැඩේ කරගත්ත එකයි වැදගත්"
    🫡🫡

    සුවපත් වීවා, ධාර්මික thread විතරක් දාන මිතුර.
    අප වැනි පාපතරයන් අසල ගැවෙසෙන්න එපා 🤭🤭
    ------ Post added on Mar 15, 2026 at 2:36 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    සුවපත් වීවා, ධාර්මික thread විතරක් දාන මිතුර.
    අප වැනි පාපතරයන් අසල ගැවෙසෙන්න එපා 🤭🤭
    ------ Post added on Mar 15, 2026 at 2:36 PM
    ආ දැන් මේ උබ රිදෝගෙන තියෙන්නෙ නූල් දාල උබලට හෝදන්න රෙදි දෙන්නෙ නැති එකටද?

    උබල වගේ සිල්ලරට ඔව්ව කරන්නෙ නෑ. දේශපාලන නූලක් දාන්න ලක්ස 10ක්වත් අඩුම ගන්නව මචන්. උගන්ඩාවෙන් සල්ලි ටික එනකන් එච්චර ගෙවන්න බෑ කිව්ව. ඒ නිසා 5000 කමෙන්ට් ටික ගහගෙන ඉන්නව මේ ටිකේ.