Fb page වල income PayPal වලට ගන්නේ කව්ද.

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මොනාද මේකේ තියෙන වාසි ආවසි.
    නාමල් බේබිට කඩේ යන පේජ් වලට දැන් මැදමූලනෙන් ගෙවන්නෙ පේපෑල් වලින්ද බං 😂
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,877
    4,445
    113
    colombo
    නාමල් බේබිට කඩේ යන පේජ් වලට දැන් මැදමූලනෙන් ගෙවන්නෙ පේපෑල් වලින්ද බං 😂
    ඔව් නේ ආතල් ගන්න එපා ඉතින් කිරියන්ස් ලා ගෙන දාන්න දෙයක් කියලා දිපිය.

    ලංකාවට පේපෑල් නෑ කියලවත් දන්නෙ නැද්ද බන් 😂
    උබල හිතුවේ. මම paypal නැහැ කියලා ආණ්ඩුවට ගහන්න එනවා කියලද 😂😂😂

    නැහැ නැහැ කට්ටිය ගන්නවලු. හරිත දාන්න එකෙක් බලන්නේ.
    ------ Post added on Nov 2, 2026 at 11:12 PM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ඔව් නේ ආතල් ගන්න එපා ඉතින් කිරියන්ස් ලා ගෙන දාන්න දෙයක් කියලා දිපිය.

    උබල හිතුවේ. මම paypal නැහැ කියලා ආණ්ඩුවට ගහන්න එනවා කියලද 😂😂😂
    නැහැ නැහැ කට්ටිය ගන්නවලු. හරිත දාන්න එකෙක් බලන්නේ.
    ------ Post added on Nov 2, 2026 at 11:12 PM
    හොරට පේපෑල් හදාගෙන සල්ලි හිරවුණාම ආයෙ තව ත්‍රෙඩ් එකක් දාපන්කො 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ලංකාවෙන් PayPal එකට සල්ලි ගන්න එක ටිකක් අමාරුයි බං, ඒ නිසා මුලින්ම ඒක හරියට බලලා, ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා හොයලා ඉන්න.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    නැහැ නැහැ කට්ටිය ගන්නවලු. හරිත දාන්න එකෙක් බලන්නේ.
    පිලිපීන් විදියට හොරට හදලා ලිමිට් වුණාම අඬන්න එපා හැබැයි 😂