රු. කෝටි 45කට අධික කොකේන් සහ මත්පෙති තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
https://sinhala.adaderana.lk/news/253838 · අද දෙරණ
රුපියල් මිලියන 454ක (රු.කෝ. 45කට අධික) ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු රේගු භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් අද (28) කටුනායක ගුවන්තොටුපොළේ සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සමග මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබේ.
වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන 46 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා, පැරිස් සිට දෝහා හරහා මෙරටට පැමිණ තිබේ.
මගියාගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවී ඇති අතර, වැඩිදුර පරීක්ෂාවේදී ඒවා කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන තිබේ.