සොරි මචන් එහෙනං මේක අයින් කරගන්නම්..ඊයේ ඉඳන් මේ ප්ලේන් එක පස්වෙනි පාරටත් කිරියෙ කඩන් වැටුණා බං![]()

අවුලක් නෑ ඔහොමම තියපන් උදේට නැගිටින උනුත් බලයිනෙසොරි මචන් එහෙනං මේක අයින් කරගන්නම්..
මල පනිනනම සීන් එක පයිලට් කියද්දි "වී ආ ඩිසෙන්ඩින් 22000 ප මිනිට්" කියද්දීඕක ඇහුවම නම් ප්ලේන් එකක යන්නත් බය හිතෙනවා බන්![]()
තත්පර ගාණෙන් කඩන් වැටෙද්දි උන්ටත් කරගන්න දෙයක් නැතුව ඇති බන්මල පනිනනම සීන් එක පයිලට් කියද්දි "වී ආ ඩිසෙන්ඩින් 22000 ප මිනිට්" කියද්දී කොන්ට්‍රොලර් කියනව "ලෙට් මී නෝ වට් යු නීඩ් කියලා!"
ප්ලේන් එකට නගින්න කලින් කොක්පිට් එකට ඔලුව දාලා බලන්න වෙයිසමහරවිට මෝඩ කතාවක වෙන්න ඇති :- ආපහු ගෑනු පයිලට්ල ඉන්න ප්ලේන් වලනම් නගින්නෙ නෑ
ee siravatama hoyanna vidiyak na neda! plane valata kakula thynnaha kavadavath !ප්ලේන් එකට නගින්න කලින් කොක්පිට් එකට ඔලුව දාලා බලන්න වෙයි![]()
බෝට්ටුවෙන් තමයි එහෙනම් රට යන්න වෙන්නෙee siravatama hoyanna vidiyak na neda! plane valata kakula thynnaha kavadavath !
Safest mode of transport is flying.බෝට්ටුවෙන් තමයි එහෙනම් රට යන්න වෙන්නෙ.
වැටුනොත් ඉතින් කෑලිත් නෑ හැබැයිSafest mode of transport is flying.
she is the co- pilot. captain is a maleසමහරවිට මෝඩ කතාවක වෙන්න ඇති :- ආපහු ගෑනු පයිලට්ල ඉන්න ප්ලේන් වලනම් නගින්නෙ නෑ
කොහොම වුණත් අන්තිම මොහොතෙ ඔක්කොම කලබල වෙලා වගේshe is the co- pilot. captain is a male
කොහොම වුණත් අන්තිම මොහොතෙ ඔක්කොම කලබල වෙලා වගේ
පිටිපස්සෙන් ලාවට වගේ කෑගහන සද්දෙකුත් ඇහෙනවා බන්අනික් එකා කෑගහන එකත් ඇහෙනවද ?
වීව්ස් ගන්න ඕන දෙයක් විකුණන කාලකන්නිනෙ දැන් ඉන්නෙඔය වගේ සංවේදී හඬ පටයක් සමාජ මාධ්‍යයන්ගේ සහ ප්‍රධාන විද්‍යුත් මාධ්‍යන්ගේ දාලා මිනිස්සු මොනවද බං බලාපොරොත්තු වෙන්නේ?