අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මරුට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මරුට
    https://hirunews.lk/497732/9-people-killed-in-plane-crash-in-florida-usa · හිරු සිංහල

    1793581170_8055262_hirunews.jpg


    අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් ප්‍රාන්තයේදී ලියර්ජෙට් වර්ගයේ පෞද්ගලික ජෙට් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ මෙම යානය ඊයේ (01) පස්වරුවේ අනතුරට ලක්වීමෙන් පසු ගිනිගෙන පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුරට පත්වූ යානයේ සිටි පුද්ගලයින් නවදෙනාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නැති අතර, එම පිරිස අතර මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටියේද යන්න ද බලධාරීන් මෙතෙක් තහවුරු කර නැති බවයි වාර්තා වන්නේ.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මරුටhttps://hirunews.lk/497732/9-people-killed-in-plane-crash-in-florida-usa · හිරු සිංහලඅමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් ප්‍රාන්තයේදී ලියර්ජෙට් වර්ගයේ පෞද්ගලික ජෙට් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ මෙම යානය ඊයේ (01) පස්වරුවේ අනතුරට ලක්වීමෙන් පසු ගිනිගෙන පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.අනතුරට පත්වූ යානයේ සිටි පුද්ගලයින් නවදෙනාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නැති අතර, එම පිරිස අතර මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටියේද යන්න ද බලධාරීන් මෙතෙක් තහවුරු කර නැති බවයි වාර්තා වන්නේ.
    ඇමරිකාවෙ පොඩි ප්ලේන් නම් දැන් ත්‍රීවීල් වගේ හැමදාම කඩන් වැටෙනවා බං
     
    • Love
    Reactions: Anyhacker