අපිද ටින් ඉල්ලුවෙ? අපිට නම් ටින් අවශයි කිව්වෙනෑ ආන්ඩුවෙන්න කිව්වෙ ...18 වැඩි අය ගන්නත් කිව්ව..ටින් ගන්න තදබදේට වැරදි මේ අයමයි...කලින් මෙගොල්ලො ටින් ගන්න එපා ටින් අකුල ගන්න කියල පෙලපාලි ගියා. බලේට ආවම ටින් අනිවා කරල වාහන ලයිසන් එකවත් නොදී හිරිහැර කරා ඒ නිසයි මිනිස්සු පොරකකා ටින් ගන්න ආවෙ ආසාවට නෙවෙ. දැන් කියනව ටින් ඕන අය විටරක් එන්නලු...මිනිස්සුද ටින් ඉල්ලුවෙ? රනිල් ගෙ කාලෙ ඉදන්මි මිනිස්සුන් අවුස්සල ටින් ගන්න එපා කියල බලපැම් නොකර හිටියනම් මෙලහට මිනිස්සු අරගෙන.අද ටින් අනාගත්ත එකෙ වගකීම සම්පුර්නෙන් මෙයාලගෙයි