අනුර කුමාර ජනාධිපති වෙත ලියමි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,578
    14,711
    113
    පෘථිවිය
    ඔබ මේ රටේ ඉපදෙන්න 1968 දී, දැනට වයස 57යි.

    ඔබ ජනාධිපති ලෙස පත්වෙන්නේ 2024 සැප්තැම්බර් 23 දා, ඒ දැනට වසර 2කට කලින් .
    ඔබ දියවන්නාවට මුලින්ම යන්නේ 2000 දී
    2004 දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස චන්ද්‍රිකා ආණ්ඩුවේ පත් වෙනවා නේ

    ඔබ 2024 චන්ද සටනට එන්නේ අරගලය තිබ්බ සමයක
    ජනතාවට කරකියාගන්නවත් බැරි වකවානුවක

    ඔබ වේදිකාවල් දෙවනත් වෙන්න කැගහුවා
    මිනිස්සුන්ට විවිධ පොරොන්දු දුන්නා
    මිනිස්සුන්ට බලාපොරොත්තු දුන්නා
    පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ඇති කරනවා කියල ප්‍රතිඥා දුන්නා

    ඔබ දුෂණය නවත්වනවා කිවුවා, අද වෙනකොට මාලිමාවේ බොහෝ අය ඇති දුෂිත වෙලා ඉන්නේ. ඔබ දන්නේ නැතුව ඇති. පොඩ්ඩක් බලන්න
    IMF සමග තිබෙන ගිවිසුම් අයින් කරලා ජනතාවාදී ක්‍රමයක් ඇතිකරනවා කිවුවා, නමුත් රනිල්ගේ ක්‍රමේම අදටත් යනවා. ඒක අයින් කරන්න
    විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කිවුවා.
    මූල්‍ය සහ ග්‍රාමීය ණය සහන දෙනවා කිවුවා
    ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය හදනවා කිවුවා
    Prevention of Terrorism Act (PTA) එක අයින් කරලා දේශපාලන හිරකරුවන් නිදහස් කරනවා කිවුවා
    පළාත් සභා මැතිවරණ හරියට වෙලාවට කරනවා කිවුවා
    තමන්ගේ ඇමතිවරයෙක් වුනත් වැරද්දක් වංචාවක් කරොත් වහාම අයින් කරනවා කිවුවා
    මේ ප්‍රධාන දේවල් ටිකක්

    තව තිබෙනවා හැබැයි, ඒවත් මෙහෙම්මම කියමු
    ඔබතුමාට කියවන්න හැකියාව තිබ්බත් ඔබ තුමාට සහාය දක්වන අපුල්ලන්නන්ට මේවා කියවන්නට දන්නේ නැහැ
    ඊළඟ ට නගින වේදිකාවේ ඔබතුමා එයාලටම ඇහෙන්න කියන්න කරපු සහ නැති දේවල්

    විධායක බලපෑමෙන් නිදහස් ස්වාධීන කොමිෂන් සභාඇති කරනවා කිවුවා
    අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් සහ සෞඛ්‍ය සේවය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක් වෙන් කරනවා කිවුවා
    4ජි 5ජි සහ විශ්ව විද්යාල හදනවා කිවුවෙනම් ලඟදි ඒවාට කල් ගන්න

    මේ සියල්ල සහ අනෙක් වේදිකාවල කියපු දේවල් ද ඔබ තුමාට මතක් කරගන්න
    සමහරවිට ඔබතුමාට වැඩ අධික නිසා අමතක වෙලා ඇති

    අනුරාධපුරේ වැටවල් ගහල ඉඩම් බෙදන්නේ, ඉතුරු කොටස වෙනත් උවමනා අයට බෙදලා දෙන්න යන්න එපා
    ඒ වගේ වැඩ කරන්නේ ෆෝට්ටුව
    උතුරේ, නැගෙනහිර පන්සල් අයින් කරනවා, පොඩ්ඩක් බලන්න වෙලාවක් තිබ්බොත්

    ඔබතමා වැනි උගත් බුද්දිමත් ජනාධිපති තුමෙක් මේ 78 වසරටම රටේ පහල වෙලා හිටියේ නැහැ.
    ලංකා වාසීන්ට මේක ඇති විශිෂ්ට අවස්ථාවක්
    ඔබේ හැකියාව, ඔබේ 158ක් ඇමති වරුන්ගේ හැකියාව සහ ඔබ දැක බලාගන්නට සියලුම වේදිකා වලට එන මහජනයාට ඔබ ගේ හැකියාව පෙන්වන්න

    ඔබතුමාට මුල මැද අග අමතක වී නැති බව පෙන්වන්න
    ඔබතුමාගේ දුර කාලය තවත් වසර ගණනාවකින් දික් වෙන්න කියල පතනවා.


    AnuraKumaraDissanayake.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ඔබ මේ රටේ ඉපදෙන්න 1968 දී, දැනට වයස 57යි.ඔබ ජනාධිපති ලෙස පත්වෙන්නේ 2024 සැප්තැම්බර් 23 දා, ඒ දැනට වසර 2කට කලින් . ඔබ දියවන්නාවට මුලින්ම යන්නේ 2000 දී 2004 දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස චන්ද්‍රිකා ආණ්ඩුවේ පත් වෙනවා නේ ඔබ 2024 චන්ද සටනට එන්නේ අරගලය තිබ්බ සමයක ජනතාවට කරකියාගන්නවත් බැරි වකවානුවක ඔබ වේදිකාවල් දෙවනත් වෙන්න කැගහුවා මිනිස්සුන්ට විවිධ පොරොන්දු දුන්නා මිනිස්සුන්ට බලාපොරොත්තු දුන්නා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ඇති කරනවා කියල ප්‍රතිඥා දුන්නා ඔබ දුෂණය නවත්වනවා කිවුවා, අද වෙනකොට මාලිමාවේ බොහෝ අය ඇති දුෂිත වෙලා ඉන්නේ. ඔබ දන්නේ නැතුව ඇති. පොඩ්ඩක් බලන්න IMF සමග තිබෙන ගිවිසුම් අයින් කරලා ජනතාවාදී ක්‍රමයක් ඇතිකරනවා කිවුවා, නමුත් රනිල්ගේ ක්‍රමේම අදටත් යනවා. ඒක අයින් කරන්න විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කිවුවා. මූල්‍ය සහ ග්‍රාමීය ණය සහන දෙනවා කිවුවා ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය හදනවා කිවුවා Prevention of Terrorism Act (PTA) එක අයින් කරලා දේශපාලන හිරකරුවන් නිදහස් කරනවා කිවුවා පළාත් සභා මැතිවරණ හරියට වෙලාවට කරනවා කිවුවා තමන්ගේ ඇමතිවරයෙක් වුනත් වැරද්දක් වංචාවක් කරොත් වහාම අයින් කරනවා කිවුවා මේ ප්‍රධාන දේවල් ටිකක් තව තිබෙනවා හැබැයි, ඒවත් මෙහෙම්මම කියමු ඔබතුමාට කියවන්න හැකියාව තිබ්බත් ඔබ තුමාට සහාය දක්වන අපුල්ලන්නන්ට මේවා කියවන්නට දන්නේ නැහැ ඊළඟ ට නගින වේදිකාවේ ඔබතුමා එයාලටම ඇහෙන්න කියන්න කරපු සහ නැති දේවල් විධායක බලපෑමෙන් නිදහස් ස්වාධීන කොමිෂන් සභාඇති කරනවා කිවුවා අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් සහ සෞඛ්‍ය සේවය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක් වෙන් කරනවා කිවුවා 4ජි 5ජි සහ විශ්ව විද්යාල හදනවා කිවුවෙනම් ලඟදි ඒවාට කල් ගන්න මේ සියල්ල සහ අනෙක් වේදිකාවල කියපු දේවල් ද ඔබ තුමාට මතක් කරගන්න සමහරවිට ඔබතුමාට වැඩ අධික නිසා අමතක වෙලා ඇති අනුරාධපුරේ වැටවල් ගහල ඉඩම් බෙදන්නේ, ඉතුරු කොටස වෙනත් උවමනා අයට බෙදලා දෙන්න යන්න එපා ඒ වගේ වැඩ කරන්නේ ෆෝට්ටුව උතුරේ, නැගෙනහිර පන්සල් අයින් කරනවා, පොඩ්ඩක් බලන්න වෙලාවක් තිබ්බොත් ඔබතමා වැනි උගත් බුද්දිමත් ජනාධිපති තුමෙක් මේ 78 වසරටම රටේ පහල වෙලා හිටියේ නැහැ. ලංකා වාසීන්ට මේක ඇති විශිෂ්ට අවස්ථාවක් ඔබේ හැකියාව, ඔබේ 158ක් ඇමති වරුන්ගේ හැකියාව සහ ඔබ දැක බලාගන්නට සියලුම වේදිකා වලට එන මහජනයාට ඔබ ගේ හැකියාව පෙන්වන්න ඔබතුමාට මුල මැද අග අමතක වී නැති බව පෙන්වන්න ඔබතුමාගේ දුර කාලය තවත් වසර ගණනාවකින් දික් වෙන්න කියල පතනවා.
    අවුරුදු හැත්තෑ හයක් කාපු හොරු ටිකට රිදෙද්දි මෙහෙම හෑලි ලියවෙනවා 😂
     
    • Wow
    Reactions: nalin0001

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,578
    14,711
    113
    පෘථිවිය
    අවුරුදු හැත්තෑ හයක් කාපු හොරු ටිකට රිදෙද්දි මෙහෙම හෑලි ලියවෙනවා 😂
    මලිඳු ට තරහ ගිහින්
    අර ඩොබි සෙට් එකේ කෙනෙක් නේ
    මෙයාලට තමයි අස්වැසුම දෙන්නේ
    අස්වැසුම අරං ආණ්ඩුවට බැන බැන ඉන්නවා
    අනේ මන්ද ඉතින් සිරිවර්ධන
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මලිඳු ට තරහ ගිහින් අර ඩොබි සෙට් එකේ කෙනෙක් නේමෙයාලට තමයි අස්වැසුම දෙන්නේ අස්වැසුම අරං ආණ්ඩුවට බැන බැන ඉන්නවා අනේ මන්ද ඉතින් සිරිවර්ධන
    නාමල් බේබි ඇතුළට ගිය දුකට රචනා ලියන එකා කියන කතා බලපන්කො 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඔබ මේ රටේ ඉපදෙන්න 1968 දී, දැනට වයස 57යි. ඔබ ජනාධිපති ලෙස පත්වෙන්නේ 2024 සැප්තැම්බර් 23 දා
    මැදමුලනෙ හොරුන්ට නම් ඔහොම හෑලි ලියන්න මතක් වුණේ නෑ හැබැයි 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වේදිකාවේ කිව්ව අධ්‍යාපනයට 6%යි සෞඛ්‍යයට 3%යි කියන පොරොන්දුව මතක් කරලා හොඳයි, ඒ දෙකට ඇත්තටම ඒ ගාණ වෙන් වුණාද කියලා බලන්න ඕනේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,578
    14,711
    113
    පෘථිවිය
    ලොන්ත සිරිසේනලා, හොර මහින්දලා, සමනල් රනිල් ඉද්දි ලංකාව තිබ්බේ 145 න් උඩ
    දැන් අනුර ජනාධිපති තුමා යටතේ ලංකාව සැම්බියාව පහු කරලා ඉතියෝපියාව කිට්ටුව ඉන්නේ




    HWH8I-oaAAA3hdM
     
    • Haha
    Reactions: gmsiriwardana