නෑ බන් ඌ කියන්න ඇත්තෙ පරිවාසෙදි ශොට් එක දෙනව කියල 3rd party එකක් ලවාකියාගන්න දෙයක් නැති වුණාම ඔහොම තමයි
පරිවාසෙට ගියාම ඔය චණ්ඩිකම් ඔක්කොම ඉබේම බැහැලා යනවා බංනෑ බන් ඌ කියන්න ඇත්තෙ පරිවාසෙදි ශොට් එක දෙනව කියල 3rd party එකක් ලවා
මම නං හිතන්නෙ නෑ. එහෙම බැලුවොත් පරිවාසගත කරන හැම එකාම හොඳ උන් වෙලා එලියට එන්න එපැයි. එහෙම නෑනෙ. කොහොමත් මොකෙක් හරි මගේ එකෙකුට වැරැද්දක් කලොත් ඌ කොච්චර හොඳ වුනත් මම රිටන් එක දෙනවා. මොකද පරිවාසගත කරන එක මගේ එකාට වුන පාඩුවට දඬුවමක් විදිහට මම සෑහීමකට පත් වෙන්නෙ නැති හින්දා.පරිවාසෙට ගියාම ඔය චණ්ඩිකම් ඔක්කොම ඉබේම බැහැලා යනවා බං![]()
ඒක නම් සහතික ඇත්ත මචං තමන්ගෙ ළමයෙක්ට ඔහොම දෙයක් කළොත් නීතියෙන් දඬුවම් දෙනකම් බලන් ඉන්න ලේසි නෑ. හැබැයි ඉතින් අපි අත උස්සන්න ගියොත් අන්තිමට අපිටමයි පොලිසි ගානෙයි උසාවි ගානෙයි රස්තියාදු වෙන්න වෙන්නෙමම නං හිතන්නෙ නෑ. එහෙම බැලුවොත් පරිවාසගත කරන හැම එකාම හොඳ උන් වෙලා එලියට එන්න එපැයි. එහෙම නෑනෙ. කොහොමත් මොකෙක් හරි මගේ එකෙකුට වැරැද්දක් කලොත් ඌ කොච්චර හොඳ වුනත් මම රිටන් එක දෙනවා. මොකද පරිවාසගත කරන එක මගේ එකාට වුන පාඩුවට දඬුවමක් විදිහට මම සෑහීමකට පත් වෙන්නෙ නැති හින්දා.
අඬු තියෙද්දි ඇයි බන් අත පුච්චගන්නේඒක නම් සහතික ඇත්ත මචං තමන්ගෙ ළමයෙක්ට ඔහොම දෙයක් කළොත් නීතියෙන් දඬුවම් දෙනකම් බලන් ඉන්න ලේසි නෑ. හැබැයි ඉතින් අපි අත උස්සන්න ගියොත් අන්තිමට අපිටමයි පොලිසි ගානෙයි උසාවි ගානෙයි රස්තියාදු වෙන්න වෙන්නෙ


ආන්න ඒකයි මොළේ පාවිච්චි කරලා වැඩේ දෙනවා නම් කිසි අවුලක් නෑඅඬු තියෙද්දි ඇයි බන් අත පුච්චගන්නේ