සිංහලු finland ඉවර කරයි වගේ😀

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,722
    1
    17,763
    113
    −273.15°C
    884425960_1128536329544245_559453745840404578_n.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,229
    2,498
    113
    United States
    Finland එකට Hello කියලා පටන් ගත්ත විදිය නම් මරු, dinner date එකේ කෑම ටිකත් පෙන්නුවා නම් තවත් මරු.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,722
    1
    17,763
    113
    −273.15°C
    තැන් කිහිපයකම දැක්ක බන් මේ අරලිය හාල් බැග් එක එක එකට අන්දලා තියෙනවා , මොකක්ද මචන් මේකේ නිධන කතාව ?
    nikn fun ekata karana wadak ooka.
    post ekata dudley sirisena wa tag karanawa, dudley dakkoth comment karanawa. 😅
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,174
    113
    පුදුම වෙන්න දෙයක් නෑ ඉතිං.. වස් කවි කිය කිය රටටම හෙන ඉල්ලන රොඩී කුලේ තැරි දාර බයියෙක්
    පොල් ගගහා සාප කරන බයියො කොහේ ගියත් ඒ ගතිය අතාරින්නෙ නෑ
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,174
    113
    finland wala dan ape un vocational program walatat yanna patan aran neda 6 month, 1 year wage munta track da bn?
    ඒජන්සි කාරයන්ගෙ ලණු කාලා ලක්ෂ ගණන් වියදම් කරගෙන ගිහින් එහෙ හිමේ හිඟාකන්න තමයි වෙන්නෙ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,792
    6,264
    113
    යූටියුබ් එකේ ඉන්නවා "සර්" කියාගන්න එකෙක් ඉස්සර ලංකාවේ ටියුෂන් කරපු, ඌ ලංකාවේ මිනිස්සු අන්දලා ජොබ් ෆින්ලන්තයේ තියෙනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා.
    උගේ මූන දැක්කම තේරෙනවා ඌ ගල් අණ්ඩෙක් කියලා.