Finland වලින් හෙලයන්ට දොස්!! 🤣🤣🤣

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,652
    16,535
    113
    Comment wala thiyenne ehe inna middle eastern aya ehema south asian unta kamathi naha kiyala 🥴 un balapallako
     
    • Haha
    Reactions: dayt0na

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,925
    2,866
    113
    උබල ට ඕවට ආතල්ද? කොහෙහිටියත් උබලටත් ඔය සෙතේම තමා වෙන්නෙ. ලංකාවේ එකෙක් කලා කියල හිතන්න නම් බැ. අඩුකුලේ ඉන්දියාෙව් තමා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,751
    14,444
    113
    ඕක ලියපු එකා නම් Finnish නෙවෙයි ලොවෙත්.

    Finland සමහර පොඩි cities දැන් ලංකාව වගේ :lol: Finnish උන්ට වඩා ලංකාවේ උන් වැඩි :rofl: