ගින්දර වගේ පායන රටක

tKia

Well-known member
  • May 3, 2023
    529
    850
    93
    ඔකේ වැදගත්ම දේ පිරිසිදු toilets තියෙනවා. දුර ගමනක් යද්දී මාර වටිනවා. පොඩි වෙලාවක් Coffee එකක් බිබී කකුල් දෙක දිගැරගෙන ඉඳල toilet එකටත් ගිහින් පාඩුවේ drive කරන්න පුළුවන්