මචං දම්රෝ එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද විස්තරයක් දැන ගන්න බං මල්ලි කෙනෙක්ට job interview එකක් තියනවා sales assistant එක ගැන විස්තරයක් දැන ගන්න ඉන්නවනම් support එකක් දීපං කියක් විතර හම්බ වෙනවද target තියනවද කියලා විස්තර දැන ගන්න
Last edited: