Big Help brothers.. Middle east වල වැඩ කරන අය ඉන්නවද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,034
    113
    මචං, පුලුවන්නම් ලොකු උදව්වක්..
    දැනට Bank එකක වැඩ කරන කෙනෙකුට, Middle east වල Normal Job එකක් සෙට් කරලා දෙන්න පුලුුුවන් කෙනෙක් ඉන්නවද?

    Cashier, Office work, වගේ ඕන දෙයක්. Light vehicle driving උනත් කමක් නැහැ.

    English, Computer Literacy හොඳටම තියනවා.

    පුලුවන් නම් කවුරු හරි support එකක් දෙන්න brother..
    CV ekak PM karanna. බෑන්ක් එක්සෙකිටුව් ග්‍රේඩ් වලින් උඩ 10+ එක්පීරියන්ස් IBSL එහෙම තියෙ නම් නම් සෙට් කරල දෙන්නම් බෑන්ක්ම. ලයිට් ඩ්‍රයිවින් එහෙම අහන්නෙ කොලිෆිකේශන් අවුල්ද? අපි ඒජන්සියක් නෙමෙයි යන එක යන කෙනා අතේ. අපි පාර පෙන්නල දෙන්නම්.

    විසිට් ගිහින් හුකෝ ගන්න එපා, ඩුබායි "එකේ", කුවේට් "එකේ" කටාර් "එකේ " තමන් වැටිච්ච වලටම අනිත් එකා දාන්න බලන් ඉන්න පොන්සියොන්ට අහු වෙන්න එපා. රස්සාවක් සෙට් කරන් යන්න බැරි නම් යන්නම එපා. විසිට් ගිහින් "වැඩ" හොයාගන්න පුළුවන් "ජොබ්" හොයාගන්න බෑ.