හයියෙන්ම ගිහිල්ලා හැප්පුනා (about 450kmph)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,282
    1
    9,238
    113
    -~උලක් උඩ-~
    ඔන්න අර ටෙස්ලා කාරෙක 286 ට ගිහින් හැප්පුන රෙකෝඩ් එක අලුත් කරලා. :P BYD එකේ මේ කාරෙක 450 kmph දි හැප්පිලා. කලින් 496kmph රෙකෝඩ් තිබ්බෙ මේ කාරෙක තමයි. 500 + යන්න පුහුනු වීම් අතරතුර තමයි හැප්පිලා තියෙන්නෙ. කොහොම හරි ඇතුලෙ කේජ් එකකුත් තිබිලා. ඩ්‍රයිවර් ඇවිදගෙන වාහනෙන් බැහැලා යනවා

     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඔන්න අර ටෙස්ලා කාරෙක 286 ට ගිහින් හැප්පුන රෙකෝඩ් එක අලුත් කරලා. BYD එකේ මේ කාරෙක 450 kmph දි හැප්පිලා. කලින් 496kmph රෙකෝඩ් තිබ්බෙ මේ කාරෙක තමයි. 500 + යන්න පුහුනු වීම් අතරතුර තමයි හැප්පිලා තියෙන්නෙ. කොහොම හරි ඇතුලෙ කේජ් එකකුත් තිබිලා. ඩ්‍රයිවර් ඇවිදගෙන වාහනෙන් බැහැලා යනවා

    හාරසිය පනහට ගිහින් හැප්පිලත් ඩ්‍රයිවර් පණපිටින් ඇවිදගෙන ආවා කියන්නෙ නම් පුදුම වාසනාවක් මචං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    ඕක 450 ට ගිහිල්ලත් ඩ්‍රයිවර් නොමැරී බේරුනා කියල උඹල එහෙම යන්න එපා. මේකේ රෝල් කේජ් එකක් තියෙනවා. ඩ්‍රයිවර් ෆයිව් පොයින්ට් සීට් බෙල්ට් දාගෙන හෙල්මට් දාගෙන කොලර් දාගෙන ඉන්නේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    BYD එකේ මේ කාරෙක 450 kmph දි හැප්පිලා. කොහොම හරි ඇතුලෙ කේජ් එකකුත් තිබිලා. ඩ්‍රයිවර් ඇවිදගෙන වාහනෙන් බැහැලා යනවා
    450ට ගිහින් හැප්පිලත් ඇවිදගෙන බැස්සා කියන්නෙ රෝල් කේජ් එක සුපිරියටම වැඩ කරලා 🔥
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,319
    11,443
    113
    Forest
    ඕක 450 ට ගිහිල්ලත් ඩ්‍රයිවර් නොමැරී බේරුනා කියල උඹල එහෙම යන්න එපා. මේකේ රෝල් කේජ් එකක් තියෙනවා. ඩ්‍රයිවර් ෆයිව් පොයින්ට් සීට් බෙල්ට් දාගෙන හෙල්මට් දාගෙන කොලර් දාගෙන ඉන්නේ.
    අනතුරක් වලක්වා ගැනීමට නොහැකිවීම යටතේ අත්අඩංගුවට අරගෙන පොලිසියේදී ගහල මලානං ඉගෙනගන්නවා ආයේ හැප්පිලා මැරෙන එක සැපයි කියල :growl::lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,953
    13,207
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක 450 ට ගිහිල්ලත් ඩ්‍රයිවර් නොමැරී බේරුනා කියල උඹල එහෙම යන්න එපා. මේකේ රෝල් කේජ් එකක් තියෙනවා. ඩ්‍රයිවර් ෆයිව් පොයින්ට් සීට් බෙල්ට් දාගෙන හෙල්මට් දාගෙන කොලර් දාගෙන ඉන්නේ.
    ඔව් මේ පාරේ යන බයික් යනවා mission impossible එකේ වගේ. යන්නේ ඉන්දියන් බඩකඩිතතු වල, යන්නේ ටී එකයි, බත්රුම් ස්ලිපර් දෙකයි එක්ක. වැදුනාම සවලෙන් එකතු කරන්න ඕනා, අනිත් වාහනේ එකා වැරදි.