කළු ජූලිය විමර්ශනයට විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට..🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,240
    49,691
    113
    pEvuAWy.jpeg


    1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.

    කළු ජූලි සිදුවීම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීම, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම සම්බන්ධයෙන් සිය යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවේ අපේක්ෂාව වී ඇත.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.කළු ජූලි සිදුවීම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීම, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම සම්බන්ධයෙන් සිය යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවේ අපේක්ෂාව වී ඇත.
    ජේආර්ගෙ කාලෙ කරපු කළු ජූලියටත් දැන් ඉන්න යූඑන්පී බයියන්ටම තමා උත්තර බඳින්න වෙන්නෙ 😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator
    yako awurudu 40k parana labbawal allagena dagalanna munta pissuda?

    owa karanna miliyana keeyak yanawada?


    owata wada karana unta officially salli hora kana krama mewa!

    1983 job eken ain karama- 2026di job ekak nathiwa kedirigana unta madu waligen gahanna ona. oya wage un ratak hadai kiyala ubala hithanawada?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain
    yako awurudu 40k parana labbawal allagena dagalanna munta pissuda?

    owa karanna miliyana keeyak yanawada?


    owata wada karana unta officially salli hora kana krama mewa!

    1983 job eken ain karama- 2026di job ekak nathiwa kedirigana unta madu waligen gahanna ona. oya wage un ratak hadai kiyala ubala hithanawada?
    නිකම් කාලේ කා දානවා. මේ ආණ්ඩුවේ ආයු කාලයෙන් 50% දැනටම ඉවරයි.
     
    • Like
    Reactions: jjpala and neyohk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator
    ජේආර්ගෙ කාලෙ කරපු කළු ජූලියටත් දැන් ඉන්න යූඑන්පී බයියන්ටම තමා උත්තර බඳින්න වෙන්නෙ 😂
    owa sandarshana ban. owa karapu un marila. melo rahak naha. dan hoyala balapam okata keeyak mun wiyadam karanawada? owa hoyana unta padi kohomada?
    anika oken bata kapu godak un jeppo / nidahas pakse un - rate janathawage tax mudal okunta officially bedala denna hadana krama owa!
     
    • Haha
    Reactions: gmsiriwardana

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator

    විශේෂ කාරක සභාwe padi nadi - wiyadam ehema kohomada danne na neda?​


    wije kumareya kuwenita arala boot eka thiyapu eka hoyanna mokuth danne nathada?
    ------ Post added on Nov 3, 2026 at 2:35 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain

    ඉස්සරට එන්න තියන ලොකුම ආර්ථික අර්බුදය, නියඟ තත්වය, සාගත, ලෙඩ රෝග වසංගත, සයිබර් ත්‍රස්තවාදී ක්‍රියා, රටේ නය පියවීම, දිළිඳුකම අවම කිරීම වෙනුවෙන් කරන වැඩ තමයි මේ.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    owa sandarshana ban. owa karapu un marila. melo rahak naha. dan hoyala balapam okata keeyak mun wiyadam karanawada? owa hoyana unta padi kohomada? anika oken bata kapu godak un jeppo / nidahas pakse un - rate janathawage tax mudal okunta officially bedala denna hadana krama owa!
    පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලා දාලා කරන තේරීම් කාරක සභාවකට වෙනම පඩි ගෙවන්නෙ නෑ බං 😂 ජේආර්ගෙ කළු ජූලිය මතක් වෙද්දිත් ගුපියන්ට දාඩිය දානවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    owa sandarshana ban. owa karapu un marila. melo rahak naha.
    83 ගිනි තියපු ජේආර්ගෙයි රනිල්ගෙයි ගූ හෝදන ගුපියන්ට ඕවා මතක් කරනකොට කොහොමත් රිදෙනවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඇත්තටම මේ වගේ පූර්ණ අධ්‍යයනයක් කරලා පීඩාවට පත් වුණු අයට සහනයක් දෙන එක නම් කාලෙක ඉඳන් වෙන්න ඕනෙ දෙයක්, ඒකෙන් ජාතික සහජීවනයටත් ලොකු උදව්වක් වෙයි කියලා හිතෙනවා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,877
    4,445
    113
    colombo
    පරණ තුවාල ආයේ ආයේ පාරන්නේ කාගේ වුවමාවනටද


    සක්කිලි කොටි ඩයස්පොරා සල්ලි වලට පුක දෙන ආණ්ඩුව.


    කොටි මුංට කියලා අවශය හැම දේම කරගන්නවා.


    මුංට ඕනේ සිනහල් වුන් දෙම්ම්එල්ලු සමුල ගාතනය කරා කියලා ආණ්ඩුවෙන්ම. කියා ගන්න
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator
    83 ගිනි තියපු ජේආර්ගෙයි රනිල්ගෙයි ගූ හෝදන ගුපියන්ට ඕවා මතක් කරනකොට කොහොමත් රිදෙනවා
    1972 ,, 88,89 thrasthawadee wada walin agathiyata path janathawa saha rajya depala gana hoyanne kawadda kiyapam?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    1972 ,, 88,89 thrasthawadee wada walin agathiyata path janathawa saha rajya depala gana hoyanne kawadda kiyapam?
    බටලන්දෙ කොමිසමේ වාර්තාව එළියට ගත්ත දවසට රනිල් සීයටත් වැලිකඩ බංකුවක් ලෑස්ති කරන්න වෙයි 😂
     
    • Like
    Reactions: gmsiriwardana

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator
    බටලන්දෙ කොමිසමේ වාර්තාව එළියට ගත්ත දවසට රනිල් සීයටත් වැලිකඩ බංකුවක් ලෑස්ති කරන්න වෙයි 😂
    seeya Europa sangame kalakannige (globalists ) pabayek! oogen wadak naha.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Yudde kaaletath ohoma ekak daanna thamai gona me pol pale paththata harenne.
    කරුණා අම්මාන්වයි කේපීවයි ඔඩොක්කුවෙ තියාගෙන කිරි පොවපු මයිනගෙ වහල්ලු දැන් යුද්දෙ ගැන අඬනවා 😂
     
    • Like
    Reactions: gmsiriwardana

    planner123

    Well-known member
  • May 22, 2018
    10,201
    17,453
    113
    කරුණා අම්මාන්වයි කේපීවයි ඔඩොක්කුවෙ තියාගෙන කිරි පොවපු මයිනගෙ වහල්ලු දැන් යුද්දෙ ගැන අඬනවා 😂
    Kewa nam biwwa nam puke angilla gahan nida ganin hujja kollo :lol:
    Yudde gena kiyaddi walla burul wenawa renakota watunu unge tho wage.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Kewa nam biwwa nam puke angilla gahan nida ganin hujja kollo Yudde gena kiyaddi walla burul wenawa renakota watunu unge tho wage.
    කරුණාටයි පිල්ලෙයාන්ටයි ඇමතිකම් දීපු හැටි මතක් කරාම වේස බයියට ගූ ගිහින් කුණුහරුප කියවෙනවා 🤣
     
    • Like
    Reactions: gmsiriwardana

    planner123

    Well-known member
  • May 22, 2018
    10,201
    17,453
    113
    කරුණාටයි පිල්ලෙයාන්ටයි ඇමතිකම් දීපු හැටි මතක් කරාම වේස බයියට ගූ ගිහින් කුණුහරුප කියවෙනවා 🤣
    Hoo hooo...
    Diaspora eke salli gaththu maha ekaagen lowapan gihin.
    Tho wage un inna ekath hodai apita aathal ekak ganna.