ඉස්සර මළ ගෙදර vs දැන් මළ ගෙදර

thomian

Well-known member
  • May 20, 2011
    13,410
    18,900
    113

    සාමාන්‍යයෙන් සල්ලි තියන අගහිඟකම් නැති පවුලක් නං කමක් නෑ

    සල්ලි නැති, අවුරුදු ගානක් ලෙඩෙක් වෙනුවෙන් වියදම් කරලා.. අන්තිමට ලෙඩාත් මැරුණම මෙහෙම උනාම 🤔
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,401
    649
    113
    සාමාන්‍යයෙන් සල්ලි තියන අගහිඟකම් නැති පවුලක් නං කමක් නෑ සල්ලි නැති, අවුරුදු ගානක් ලෙඩෙක් වෙනුවෙන් වියදම් කරලා.. අන්තිමට ලෙඩාත් මැරුණම මෙහෙම උනාම

    දැන් මිනිහෙක්ට ලෙඩ වෙලා ඉන්නවට වඩා මැරෙන එකත් ලොකු වියදමක් වෙලා බං. මල් ශාලා කාරයොයි ගමේ ඉන්න උනුයි එකතු වෙලා ගෙදර ඉන්න උන්වත් හූරගෙන කනවා
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114

    මැරුණට පස්සෙත් ගමේ උන්ට බුරියානි කවන්න ගිහින් පවුලෙ උන් ණයකාරයො වෙනවා
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,991
    2,568
    113
    Nugegoda
    ඕක හින්දමමද කොහෙද සමහර අය ගෙවල් වල ගන්නෙ නැතුව මල් ශාලවක ගන්නව (ගෙදර ගන්න පුලුවන්කම තියෙද්දි). ඉස්සර වගේ දවස් තුනක් තියන්නෙ නෑ සමහර අය පැය 24න් ඉවර කරනව. මේකත් එක අතකට හොඳයි. මේ පුරුද්ද 2000 දශකයේ ආවෙ. ඉස්සර නම් මළ ගෙදරක කෑමක් දුන්නත් වට්ටක්ක සහ කරෝල හොද්ද එක්ක බත් දෙන්නෙ. හැබැයි ඒ බත් එකෙත් මාර රසයක් තිබුනෙ.
     
    Meka tamay hoda.. dan godak ewun malagedara yanne kala beela.. adurana un ekka chat ekak dala enna... Podak set wela enna
     
    ruwanHM

    Well-known member
  • Feb 20, 2023
    291
    256
    63

    සාමාන්‍යයෙන් සල්ලි තියන අගහිඟකම් නැති පවුලක් නං කමක් නෑ

    සල්ලි නැති, අවුරුදු ගානක් ලෙඩෙක් වෙනුවෙන් වියදම් කරලා.. අන්තිමට ලෙඩාත් මැරුණම මෙහෙම උනාම 🤔

    100% true.
     
    • Like
    Reactions: thomian

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,039
    1
    17,212
    113
    ඕක හින්දමමද කොහෙද සමහර අය ගෙවල් වල ගන්නෙ නැතුව මල් ශාලවක ගන්නව (ගෙදර ගන්න පුලුවන්කම තියෙද්දි). ඉස්සර වගේ දවස් තුනක් තියන්නෙ නෑ සමහර අය පැය 24න් ඉවර කරනව. මේකත් එක අතකට හොඳයි. මේ පුරුද්ද 2000 දශකයේ ආවෙ. ඉස්සර නම් මළ ගෙදරක කෑමක් දුන්නත් වට්ටක්ක සහ කරෝල හොද්ද එක්ක බත් දෙන්නෙ. හැබැයි ඒ බත් එකෙත් මාර රසයක් තිබුනෙ.
    covid වලින් පස්සෙ ඔය විදියට ගන්න එක වැඩි උනා,
    ලඟදි ගිය ඔක්කොම වගෙ ඒවා එක රැයයි!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,784
    103,306
    113
    දැන් මිනිහෙක්ට ලෙඩ වෙලා ඉන්නවට වඩා මැරෙන එකත් ලොකු වියදමක් වෙලා බං. මල් ශාලා කාරයොයි ගමේ ඉන්න උනුයි එකතු වෙලා ගෙදර ඉන්න උන්වත් හූරගෙන කනවා
    මැරුණට පස්සෙත් ගමේ උන්ට බුරියානි කවන්න ගිහින් පවුලෙ උන් ණයකාරයො වෙනවා
    Cookie Comegalletas GIF by Sésamo
     
    • Haha
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,894
    78,794
    113

    සාමාන්‍යයෙන් සල්ලි තියන අගහිඟකම් නැති පවුලක් නං කමක් නෑ

    සල්ලි නැති, අවුරුදු ගානක් ලෙඩෙක් වෙනුවෙන් වියදම් කරලා.. අන්තිමට ලෙඩාත් මැරුණම මෙහෙම උනාම 🤔

    ඕක හින්දමමද කොහෙද සමහර අය ගෙවල් වල ගන්නෙ නැතුව මල් ශාලවක ගන්නව (ගෙදර ගන්න පුලුවන්කම තියෙද්දි). ඉස්සර වගේ දවස් තුනක් තියන්නෙ නෑ සමහර අය පැය 24න් ඉවර කරනව. මේකත් එක අතකට හොඳයි. මේ පුරුද්ද 2000 දශකයේ ආවෙ. ඉස්සර නම් මළ ගෙදරක කෑමක් දුන්නත් වට්ටක්ක සහ කරෝල හොද්ද එක්ක බත් දෙන්නෙ. හැබැයි ඒ බත් එකෙත් මාර රසයක් තිබුනෙ.
    දැන් ගොඩක් වෙලාවට දවසයි බන්, ඉස්සර වගේ ගෙමේ හිටියොත් නම් වටේ අය උයනවා, නගරෙට වෙන්න නම් ඉතින් කේටරින් එකට දෙනවා. තියන්න තියන්න කට්ටිය රිංගනවා වැඩි. ඒ නිසා පටස් ගාල ඉවර කරන්න ඕන. එහෙම කලාම එකම අවුල ඉතින් දුරින් කට්ටියට එන්න අමාරු වෙන එක තම.
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,401
    649
    113
    කොච්චර රිදුණද කියනවා නම් මළ ගෙදර ත්‍රෙඩ් එකටත් පස්සෙන් පන්නගෙන ඇවිත් පින්තූර අලවනවා
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,109
    2,419
    113
    United States
    ලෙඩෙක් වෙනුවෙන් අවුරුදු ගානක් වියදම් කරලා, අන්තිමට මැරුණමත් ගමේ අයට කවන්න ගිහින් ණය වෙන්න වෙන එක නම් ඇත්තටම අසාධාරණයි. ඒ පවුලට සහනයක් වෙන්න ඕනෙ විදිහ ගැන හැමෝම හිතන්න ඕනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,464
    1
    13,475
    113
    Gotham City
    ඕක හින්දමමද කොහෙද සමහර අය ගෙවල් වල ගන්නෙ නැතුව මල් ශාලවක ගන්නව (ගෙදර ගන්න පුලුවන්කම තියෙද්දි). ඉස්සර වගේ දවස් තුනක් තියන්නෙ නෑ සමහර අය පැය 24න් ඉවර කරනව. මේකත් එක අතකට හොඳයි. මේ පුරුද්ද 2000 දශකයේ ආවෙ. ඉස්සර නම් මළ ගෙදරක කෑමක් දුන්නත් වට්ටක්ක සහ කරෝල හොද්ද එක්ක බත් දෙන්නෙ. හැබැයි ඒ බත් එකෙත් මාර රසයක් තිබුනෙ.
    මල ගෙවල් කෙරුවාව විතරක් නෙමෙ
    වෙඩින් ,දාන , දන්සැල් කෙරුවාව මේ සේරම එහෙම තමා .

    වෙඩින් එකක් උනත් බලපන් මට මතකයි ගොඩාක් ගෙවල් වල ගත්තෙ.
    එකනෙ අපි " මඟුල් ගෙදර " යනවා කියලා යන්නෙ.
    දැන් මඟුල් ගෙවල් නැහැ නෙ මඟුල් හෝටල් තියෙන්නෙ .

    වෙඩින් එකෙ ප්‍රී ශූට් අරවයි මෙවයි ලොවෙත් නැති විකාර,
    කාලයක් තිබ්බ දන්සැල් වලින් කෑවෙ නැති බැරි මිනිස්සු ,
    එත් මෑතක දන්සැලෙන් කන්නෙ තියෙන මිනිස්සුමයි .

    2000 න් පස්සෙ ද යුද්ධෙන් පස්සෙද ?
    කොතනද මේ දෙවල් වල ටනින් පොයින්ට් එක.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114
    113
    ඒ මදිවාට දැන් Thank you card එකකුත් දෙන්න වෙනවා Pre shoot විතරයි තාම නැත්තෙ.
    තව ටික කාලෙකින් මිනී පෙට්ටිය ළඟ ඉඳන් ප්‍රී ෂූට් ගහන එකත් පටන් ගනියි