එ‍් පාර තෙලුත් නෑ හුත්තො. තැන තැන shed වල පෝලිම්.

shenat

Well-known member
  • May 13, 2007
    59,534
    88,278
    113
    ආශ්චර්යමත් රටක
    skeleton-meme.gif
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    Boru daanna epa htto
    මුගෙ රස්සාව ඉතින් උදේ ඉඳන් බොරු ත්‍රෙඩ් දදා කිරියෙ උන්ව අවුස්සන එකනෙ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,625
    2,129
    113
    colombo
    මුන්ගෙත් කාලෙ ඉවරයි වගේ නේද ?? ලොරි ටෝක් දුන්නට ඉතිම් අඩු ගාණෙ සීයා හම්බකරල පුරෝලා ගියටික තියල ගියිත් තමයි හොඳ.. ඕකත් කිලීමහරාජාට පුදල යන්න ඉඩ තියේ..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ලොරි ටෝක් දුන්නට ඉතිම් අඩු ගාණෙ සීයා හම්බකරල පුරෝලා ගියටික තියල ගියිත් තමයි හොඳ..
    ණය ගෙවන්නෙ නැතුව බංකොලොත් ලේබල් ගහගෙන ඩොලර් එකතු කරපු එකටද සීයා හම්බකරා කියන්නෙ බූරුවෝ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,625
    2,129
    113
    colombo
    ණය ගෙවන්නෙ නැතුව බංකොලොත් ලේබල් ගහගෙන ඩොලර් එකතු කරපු එකටද සීයා හම්බකරා කියන්නෙ බූරුවෝ
    දැන් ණය ගෙවනවලුද බම්... උඹ කොහේද බම් ඉන්නෙ... ඔය තියෙනව් පුරෝලා කියන සංචිත මොනාද කියල දන්නවද නෑනේ. ???

    අඩුම උඹලට අර මහ එකා කියන එක තේරෙන්නෙ නෑනෙ.. TIN එකගහල බදු ටික එකතු නොකලා නම් කොරයි ලප කොටා...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ෂෙඩ් තුනේම තෙල් නෑ කිව්වම ඉතින් පෝලිම නොදා කොහොමද, මිනිස්සුන්ට යන්න තැනක් නෑනේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    දැන් ණය ගෙවනවලුද බම්... උඹ කොහේද බම් ඉන්නෙ... ඔය තියෙනව් පුරෝලා කියන සංචිත මොනාද කියල දන්නවද නෑනේ. ???
    සීයා ගත්ත ණය වල පොලියයි වාරිකයි ගෙවන්නෙ උඹේ අම්මගෙ පෙන්ෂන් එකෙන් කියලද හිතන් ඉන්නෙ වරුණ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,840
    113
    දැන් ණය ගෙවනවලුද බම්... උඹ කොහේද බම් ඉන්නෙ... ඔය තියෙනව් පුරෝලා කියන සංචිත මොනාද කියල දන්නවද නෑනේ. ???

    අඩුම උඹලට අර මහ එකා කියන එක තේරෙන්නෙ නෑනෙ.. TIN එකගහල බදු ටික එකතු නොකලා නම් කොරයි ලප කොටා...
    ටින් එකත් රිවස් අ‍ාං 😂😂

    https://elakiri.com/threads/tin-එකත්-රිවස්-නලින්ද-පොන්නයා-නැට්ට-පුකේ-ගහගනියි-බැංකු-ගිණුම්-අරින්ඩ-අ‍ාදායම්-බලපත්‍ර-ලයිසන්-ගන්ඩ-tin-ඕන-නෑලු-ඩෝබි-වේසිගෙ-පුත්තු-හෝදපුවා.2269802/
     
    • Haha
    Reactions: Inigo Montoya

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,625
    2,129
    113
    colombo
    ගෑස් නෑ.. තෙල් නෑ... තව ටික දවසකින් මේ ආණ්ඩුවත් නෑ...

    මේ යන්නෙ කොයි පාරේ ??
     
    • Love
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ගෑස් නෑ.. තෙල් නෑ... තව ටික දවසකින් මේ ආණ්ඩුවත් නෑ... මේ යන්නෙ කොයි පාරේ ??
    ගිය අවුරුද්දෙ ඉඳන් හැම සතියෙම ආණ්ඩුව පෙරලනවා කිය කිය කාමරේට වෙලා හීන දකින අනාථයා
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,625
    2,129
    113
    colombo
    ගිය අවුරුද්දෙ ඉඳන් හැම සතියෙම ආණ්ඩුව පෙරලනවා කිය කිය කාමරේට වෙලා හීන දකින අනාථයා
    අන්න මම ත්‍රෙඩ් එකක් දැම්ම.. ආණ්ඩුව SIRAsa ට දොළ පිදේනියක් දීලා... උඹලට නෑ මේවගෙ නැහුනට ඔව්ව..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads