බැංකු ඇප් ටික වැඩ කරගන්න ගියාම තමයි GrapheneOS එපා වෙන්නෙGrapheneOS
බැංකු ඇප් ටික වැඩ කරගන්න ගියාම තමයි GrapheneOS එපා වෙන්නෙGrapheneOS
කැමරාව විතරයි හොඳ, සිග්නල් නැතුව කෝල් එකක් ගන්න ගියාම එපා වෙනවා
Works fine with all the banking apps I use. I installed them with sandboxed playstoreබැංකු ඇප් ටික වැඩ කරගන්න ගියාම තමයි GrapheneOS එපා වෙන්නෙ
ටෙන්සර් චිප් එක දාලා ෆ්ලෑග්ෂිප් ගානට විකුණන එක තමයි ගූගල් කරන ලොකුම ගොන් වැඩේFlagship ගනන්. Budget processor
චයිනීස් ෆෝන් වගේ විනාඩි විස්සෙන් ෆුල් චාජ් වෙන්නෙ නෑ පැයකට වඩා යනවා බංCharging speed slow ද pixel වල?
ලංකාවට නිල වශයෙන් ගෙන්නන්නෙ නැති නිසා ෆයිව් ජී වැඩ කරන්නෙ නැති එක තමයි පික්සල් වල තියෙන ලොකුම අවුලUsing Pixel 9 Pro, no issues so far other than lack of 5G connectivity.
5g nethi eke mata nam loku awulak ne. 4g speed eka shape.චයිනීස් ෆෝන් වගේ විනාඩි විස්සෙන් ෆුල් චාජ් වෙන්නෙ නෑ පැයකට වඩා යනවා බං
ලංකාවට නිල වශයෙන් ගෙන්නන්නෙ නැති නිසා ෆයිව් ජී වැඩ කරන්නෙ නැති එක තමයි පික්සල් වල තියෙන ලොකුම අවුල
ෆෝජී සිග්නල් අවුලක් නැතුව එනවා නම් එදිනෙදා වැඩ වලට ඒ හොඳටම ඇති මචං5g nethi eke mata nam loku awulak ne. 4g speed eka shape.