Poorly lived and poorly diedහුත්තෝ ADHD කියන්නෙ සුව කරන්න බැරි මැරෙන්න ඕන ලෙඩක් නෙමෙයි
එක්තරා විදියකට ඕක super power එකක් විදියට යූස් කරන්න පුලුවන්
තොට hyperfocus එක එන්නෙම නැද්ද
මට නං ඒක ආවම අනෙක් එවුන් හික් ගෑවිලා යන තරං වැඩ ගොඩක් කරලා දාන්න පුලුවන්.
distraction එක වගේම තමයි hyperfocus එක අනෙක් එවුන්ට හිතා ගන්න බැහැ ඒ ලෙවල් එකේ ෆෝකස් එක සහ අනෙක් එවුන් කෙලවෙලා නන්නත්තාර වෙලා ඉන්න වෙලාවට cool-calm එකේ වැඩ කරන්න පුලුවන් එක.
අපේ production incedent ඇවිත් කෙලවෙලා මට හැඬල් කරන්න උනු දවසට පහු වෙනිදා මට එන email එකේ උඩින්ම තියෙන්නෙ. මම calm විදියට situation එක හැඬල් කරපු එක ගැන impressed කියලා.
Owu ithin hinga noka hinga kana rataka minissu ehema hari meken galawila yanna epai
අනුරාධයාට ඕනෙ වැඩක් නොකර ගෙදරට වෙලා ඉන්න මොකක් හරි ලෙඩක් හොයාගන්න විතරයිහුත්තෝ ADHD කියන්නෙ සුව කරන්න බැරි මැරෙන්න ඕන ලෙඩක් නෙමෙයි එක්තරා විදියකට ඕක super power එකක් විදියට යූස් කරන්න පුලුවන්
ලංකාවෙ නම් ඕක දුන්නොත් ඉඩම් ටික ලියාගන්න බලාගෙන ඉන්න උන් මුලින්ම ඕකට අත්සන් කරයිඅම්මා තාත්තා මරන්න ලමයි මැදිහත් උනොත් ඒක ප්‍රායෝගිකව වෙන්නේ නෑ.
UK වලත් Assisted Dying bill eka defeat kala September 11.ලංකාවෙ නම් ඕක දුන්නොත් ඉඩම් ටික ලියාගන්න බලාගෙන ඉන්න උන් මුලින්ම ඕකට අත්සන් කරයි
දියුණු රටවලත් ඕක අවභාවිතා වෙයි කියලා බය තියෙන නිසා තමයි ලේසියෙන් සම්මත කරන්නෙ නැත්තෙUK වලත් Assisted Dying bill eka defeat kala September 11.