උබල පාලුව තනිකම කාන්සිය මකාගන්නෙ කොහොමද ?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,587
    6,978
    113
    එහෙම හිතෙන වෙලාවට හොඳ බයිට් එකක් හදාගෙන බියර් 2ක් 3ක් 4ක් 5ක් ගහපන්.. අයේ ඉතින් පන ගහල එන්නේ කොහොමද....
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,427
    1
    7,429
    113
    can you give me some links ?
    I'll be exposed dear 👀
    I mainly in tech-niechs discord channels & rarely talk.

    Recommend you to find your desired nieche and be active on discord/Reddit and other stuff.

    And a romantic relationship ofc.
    Good Luck ❤️👊🏻
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ඔය මූසල හැගීම එන වෙලාවට මම නම් ගෙදරින් එලියට බහිනවා, ඇවිදින්න ගිහින් කා එක්ක හරි කතා කරලා එනවා, එතකොට ටිකක් හරි සැහැල්ලු වෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,764
    35,898
    113
    ස්වයං වින්දනයේ යෙදීම
    පරණ ටෙලි නාට්‍ය බැලීම
    ඉලෙක්ට්‍රොනික් නිර්මාණයක් කිරීමට උත්සාහ කිරීම
    යූටියුබ් එකෙන් මොකක් හරි සාකච්චාවක් බලන්නේ නැතිව අසාගෙන සිටීම
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ස්වයං වින්දනයේ යෙදීම පරණ ටෙලි නාට්‍ය බැලීම ඉලෙක්ට්‍රොනික් නිර්මාණයක් කිරීමට උත්සාහ කිරීම
    පළවෙනි එක කරලා ඉවර වෙද්දිම මහන්සියට නින්ද යන නිසා ඉතුරු ටික කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ බං
     
    • Like
    Reactions: Lithobius

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,361
    1
    20,349
    113
    35
    Spain
    පාලුව යන්නත් එක්ක කිරියෙ ත්‍රෙඩ් දෙක තුනකට බැහැලා ආතල් එකක් ගනින්
    ඔහොම කියන උඹල අපිට බනිනවා නිකම්මු කියල.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,218
    17,469
    113
    Colombo
    පළවෙනි එක කරලා ඉවර වෙද්දිම මහන්සියට නින්ද යන නිසා ඉතුරු ටික කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ බං
    මහන්සි වෙලා අතේගහන්න එපා බන්. :no:
     
    • Haha
    Reactions: Inigo Montoya

    nidarsha91

    Well-known member
  • නැති එක ගැන අපි හිතල දුක් වෙනව තමයි මචන් කාලෙකදි. ඔය කාලෙ අල්ලන් හිටපන්. පස්සෙ කාලයක් එයි මේ තියෙන තත්වෙ වටිනාකම් දැනෙන. අන්න එදාට උඹ තියෙන තත්වෙ එන්ජෝයි කරයි.

    01. කෙල්ලෙක් නෑ - එහෙනන් හිතපන් ඒ හිරවීම නැතුව අද දවසෙ තියෙන සැනසීම ගැන. අරක එපා මේක එපා. අරක මෙහෙම කරන්න. මේක මෙහෙම කරන්න කියන ඒව නෑ. ලොකූ හීන නෑ. ලොකූ බලාපොරොත්තු නෑ. නිදහස රස විඳපන්. බියර් එකක් බීපන්. හවසට බීච් එකට, ගස් කොලන් අස්සට යමන්. ආයෙ ලොජ් එකට එන්න ප්‍රමාද වුණත් මූන පුක කරගෙන මූසල ගෑනියෙක් නෑනෙ උඹට බනින්න. අන්න ඒක විඳපන්. මොකද කසාද බඳින්න කියල අවුරුදු 30ට බාල උන් හිතද්දි නන් හරිම ආතල්. මොකද උන්ට තාම බරක් නෑනෙ. හැබැයි ඊට පස්සෙ ජීවිතේ තේරෙන්න ගත්ත උන්ට ලිංගික සුවයකට රැවටිලා බැඳ ගත්තට එතනින් එහාට පේන කටු කොහුලු එක්ක ඒක තවත් මහලොකු එකක් නෙමෙයි.

    02. දරුවො නෑ - එහෙනන් හොඳට උඹල දෙන්න ඇවිදපල්ල. රෑට උත්සාහ කරල බලපල්ල. අනිත් කාලෙදි අනේ අපිට දරුවො නෑනෙ කිය කිය අඬන්නෙ නැතුව දරුවන්ගෙ බරක් නෑ කියල ඒ කාලෙ විඳපල්ලා. මොකද වෙන කාලෙට දේවල් වෙයි. ඒ වෙනකන් ජීවිතේ තියෙන සතුට විඳපන්.

    අපිට කවුරුහරි මේ දේ කියල දෙනව නං, නැත්තන් තේරුම් ගන්න තරම් ඔලුව හැදෙනව නං, හරි පහසුයි බන්. මොකද අපි හිතුව කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරල දුන්න කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. ඇත්තටම මේක ඔහේ යන ගමනක් විතරයි බන්. ඒ හින්ද හැම මොහොතක්ම විඳගන්න හැකි වෙන තරමට ඔලුව හදාගන්න බලපන්. මම ඉගෙන ගත්ත පාඩම තමයි මේක මචන්. මොකද මමත් හෙන හීන එක්ක හිටපු එකෙක්. අපි කොච්චර උත්සාහ කළත් දේවල් වෙනස් වෙන්න ඒ තේරුම් ගැනීම විතරක් වැඩක් වෙන්නෙ නෑ. බුදු හාමුදුරුවොත් කියල තියෙනවලු - කර්මය ලොකුයි නං මම මක් කරන්නද කියල... අන්න ඒ වගේ තමයි. මේ ඔක්කොම ලියවෙලා තියෙන විදියකට වෙනවා. අපිට කරන්න පුලුවන් ඒක තේරුම් අරගෙන අවස්ථාවන් වලදි අපිව පිනවගන්න එක විතරයි.


     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ඔහොම කියන උඹල අපිට බනිනවා නිකම්මු කියල.
    කුඹුරු කොටලා මහන්සි වෙලා ආවම උඹටත් ඉතින් කිරියට බැහැලා වලියක් දාගන්න එක තමයි එකම විනෝදෙ
     
    • Like
    Reactions: Inigo Montoya