උබලා earbuds/wireless headset use කරන්නේ කොහොමද?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    Laptop එකයි phone එකයි දෙකම අපි සමහර වෙලාවට use කරණවනේ. සමහර වෙලාවට Tab/iPad වාගේත් තියෙනවා. මේ වගේ multiple devices තියෙද්දී කොහොමද earbuds or wireless headset use කරන්නේ? Ekakin disconnect කර කර අනිත් එකට connect කරන එක හෙන වාත වැඩක්නේ.