ඇස්වහ කටවහ ගැන

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,817
    2,714
    113
    උබල මොකද ඇස්වහ කටවහ ගැන හිතන්නේ. කිසිම Scientific evidence දෙයක් නැ කියල හිතුවට ,සමහර වෙලාවට ඇත්ත කියලත් හිතෙනවා. නිකන් හිතපං , සමහර උන් කොහේ ගියත් (ලෝකේ වටේ) ෆොටෝ දානවා ,විඩියෝ දානවා මුකුත් නැ. ඒත් සමහර උන් ඉන්නවා ඉදල ඉදලා මොනාහරි දැම්මොත් අනිත් දවසේ අසනිප වෙන (පුද්ගලිකව එහෙම දන්න උන් ඉන්නවා). හිතම කියලත් කියන්න බෑ ,ඔය ඇස්වහ කටවහ ගැන උබලගේ විශ්වාසේ හා අත්දැකිම් කොහොමද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    ලංකාවේ මිනිස්සුන්ගේ ඉරිසියාව වැඩීයි. උබ වටේ ඉන්නේ ටොක්සික් බේස් එකක් නම් ඇස්වහ ඉරිසියාව වදිනවා වැඩීයි. අඩු කුලේ ඉරිසියා කාරයෝ අයින් කරලා උබේ ලෙවල් එකේ හොද යාලුවෝ ටිකක් විතරක් තියා ගනින්. නෑදෑයොත් ඇඩ් කර ගන්න යන්න එපා. එක්කෝ උබ අලුත් එකවුන්ට් එකක් හදපන්. ෂෝෂල් මීඩීයා තියෙන්නේ පාවිච්චි කරන්න.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    උබල මොකද ඇස්වහ කටවහ ගැන හිතන්නේ. කිසිම Scientific evidence දෙයක් නැ කියල හිතුවට ,සමහර වෙලාවට ඇත්ත කියලත් හිතෙනවා. නිකන් හිතපං , සමහර උන් කොහේ ගියත් (ලෝකේ වටේ) ෆොටෝ දානවා ,විඩියෝ දානවා මුකුත් නැ. ඒත් සමහර උන් ඉන්නවා ඉදල ඉදලා මොනාහරි දැම්මොත් අනිත් දවසේ අසනිප වෙන (පුද්ගලිකව එහෙම දන්න උන් ඉන්නවා). හිතම කියලත් කියන්න බෑ ,ඔය ඇස්වහ කටවහ ගැන උබලගේ විශ්වාසේ හා අත්දැකිම් කොහොමද?
    Science wiswasa karanne modayo
     
    • Like
    Reactions: Nidarshana_k

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇත්ත, අපේ ගෙදර ඉස්සරහ බට් රඹුටන් ගහක් හැදුවා අවුරුදු දෙකෙන් ගහ පිරෙන්න ගෙඩි,ගමේ ගෑනියෙක් මෙන්න මේ පොඩි ගහේ ගෙඩි කියලා හිල්ලුව මන් ඉද්දිම පාරෙ යද්දි, එදායින් පස්සේ අවුරුදු දෙකක් ගෙඩි හැදුනේ නෑ, ඊට පස්සේ අවුරුදු දෙකේ ගෙඩි 10ක් විතර හැදුන.😓

    ගියා අවුරුද්දේ interview 10කට විතර ගියා, ගිහින් ඇවිත් පඩි එහෙම කියනවා ගෙදර අයට, ගෙදර අය ඉතින් වටේට අරිනවා පඩි මෙහෙමයි අරව මේවා කියලා. එකක්වත් හරි ගියේ නෑ. අන්තිමට කාටවත් කියන්නේ නැතුව interview ගියා, එක සෙට් උනා එක පාරින්, offer එකත් accept කරාට පස්සේ තමා විස්තරේ කිවේ. 😪
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,756
    953

    mama oya gas gal adahili walin wiswasa karana ekama de thamai as waha katawaha, was dos kiyana kiyana de. eth minissu ara mainata kiyana dewal ekka uta henayakwath na. dehi kapili walin impact eka gananam danna, mamath oka karala thiyenawa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    ඇත්ත, අපේ ගෙදර ඉස්සරහ බට් රඹුටන් ගහක් හැදුවා අවුරුදු දෙකෙන් ගහ පිරෙන්න ගෙඩි,ගමේ ගෑනියෙක් මෙන්න මේ පොඩි ගහේ ගෙඩි කියලා හිල්ලුව මන් ඉද්දිම පාරෙ යද්දි, එදායින් පස්සේ අවුරුදු දෙකක් ගෙඩි හැදුනේ නෑ, ඊට පස්සේ අවුරුදු දෙකේ ගෙඩි 10ක් විතර හැදුන.😓

    ගියා අවුරුද්දේ interview 10කට විතර ගියා, ගිහින් ඇවිත් පඩි එහෙම කියනවා ගෙදර අයට, ගෙදර අය ඉතින් වටේට අරිනවා පඩි මෙහෙමයි අරව මේවා කියලා. එකක්වත් හරි ගියේ නෑ. අන්තිමට කාටවත් කියන්නේ නැතුව interview ගියා, එක සෙට් උනා එක පාරින්, offer එකත් accept කරාට පස්සේ තමා විස්තරේ කිවේ. 😪
    මේ interview කතාවනම් ඇත්ත. මට වෙලා තියනවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    තාරකට ලක්ෂ 28ක පඩියක් තියෙනව/ මොරටුවෙ ඉන්ජිනියරිං කියල මේකෙ කීවම ඌට අකුලෝල ගියා
    දැන් පඩි අඩුවෙලා ටැක්ස් කැපිලා අතට එන්නෙ හැටදාහයිලු.
    මොරටුවෙ ඉන්ජිනියරිං කීවට ටෙක් එකක IT කෝස් එකක් කරපු එකෙක්ගෙ තරමටවත් දැන් උගෙ බුද්ධිමට්ටම නෑ
    පිස්සෙක් පිස්සෙක් වගේ කුනුහරප කිය කිය යනව අම්ම ගැනයි නංගි ගැනයි.
     
    • Haha
    Reactions: Clockwork

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    තාරකට ලක්ෂ 28ක පඩියක් තියෙනව/ මොරටුවෙ ඉන්ජිනියරිං කියල මේකෙ කීවම ඌට අකුලෝල ගියා
    දැන් පඩි අඩුවෙලා ටැක්ස් කැපිලා අතට එන්නෙ හැටදාහයිලු.
    මොරටුවෙ ඉන්ජිනියරිං කීවට ටෙක් එකක IT කෝස් එකක් කරපු එකෙක්ගෙ තරමටවත් දැන් උගෙ බුද්ධිමට්ටම නෑ
    පිස්සෙක් පිස්සෙක් වගේ කුනුහරප කිය කිය යනව අම්ම ගැනයි නංගි ගැනයි.
    උඹ කියන එක හරි කියමුකෝ, ඒත් උඹ වගේ උඹේම අම්ම මතක් කර කර අතේ ගහන්නෙ නෑනේ ඉන්සෙස්ට් පොන්නයෝ අපි. 🤭 🤭
     
    nidarsha91

    Well-known member
  • උබල මොකද ඇස්වහ කටවහ ගැන හිතන්නේ. කිසිම Scientific evidence දෙයක් නැ කියල හිතුවට ,සමහර වෙලාවට ඇත්ත කියලත් හිතෙනවා. නිකන් හිතපං , සමහර උන් කොහේ ගියත් (ලෝකේ වටේ) ෆොටෝ දානවා ,විඩියෝ දානවා මුකුත් නැ. ඒත් සමහර උන් ඉන්නවා ඉදල ඉදලා මොනාහරි දැම්මොත් අනිත් දවසේ අසනිප වෙන (පුද්ගලිකව එහෙම දන්න උන් ඉන්නවා). හිතම කියලත් කියන්න බෑ ,ඔය ඇස්වහ කටවහ ගැන උබලගේ විශ්වාසේ හා අත්දැකිම් කොහොමද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    උබල මොකද ඇස්වහ කටවහ ගැන හිතන්නේ. කිසිම Scientific evidence දෙයක් නැ කියල හිතුවට ,සමහර වෙලාවට ඇත්ත කියලත් හිතෙනවා. නිකන් හිතපං , සමහර උන් කොහේ ගියත් (ලෝකේ වටේ) ෆොටෝ දානවා ,විඩියෝ දානවා මුකුත් නැ. ඒත් සමහර උන් ඉන්නවා ඉදල ඉදලා මොනාහරි දැම්මොත් අනිත් දවසේ අසනිප වෙන (පුද්ගලිකව එහෙම දන්න උන් ඉන්නවා). හිතම කියලත් කියන්න බෑ ,ඔය ඇස්වහ කටවහ ගැන උබලගේ විශ්වාසේ හා අත්දැකිම් කොහොමද?
    හැමදාම පොටෝ දාලා බලන්න වෙනවා අරුට නම් ඕක හරිද බලන්න.

    මම විස්වාස කරන්නැ. හැබැයි අනිත් උන් විස්වාස කරනවා කියලා දන්න එක මම ආයුධයක් කරගන්නවා. ඕවා ගැන අන්න එහෙම හිතන්න.
     
    • Like
    Reactions: Yin And Yang

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අද වෙනකන් මේ ගැන හිතල නෑ
    අද ඉඳන් හිතෙයිද දන්නෙ නෑ