www.facebook.com/story.php?story_fbid=1711229403894296&id=100050217591096
Jihadi john Well-known member Aug 22, 2024 4,876 9,278 113 Nov 3, 2026 #1 www.facebook.com/story.php?story_fbid=1711229403894296&id=100050217591096 Reactions: sinhawanshaya
sinhawanshaya Well-known member Jul 28, 2024 14,405 11,725 113 Nov 3, 2026 #2 ඒ මනුස්සයාට සොබාවහ දර්මයෙන් එ කුසලයෙන් ලැබෙන කර්මය නියම එකක් වෙයි - Buddhism ඔහුට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය නියම එකක් වෙයි - Christianity Reactions: snyder007, waca and Jihadi john
ඒ මනුස්සයාට සොබාවහ දර්මයෙන් එ කුසලයෙන් ලැබෙන කර්මය නියම එකක් වෙයි - Buddhism ඔහුට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය නියම එකක් වෙයි - Christianity
amila325 Well-known member Jul 11, 2006 11,398 1,230 113 Nov 3, 2026 #3 sinhawanshaya said: ඒ මනුස්සයාට සොබාවහ දර්මයෙන් එ කුසලයෙන් ලැබෙන කර්මය නියම එකක් වෙයි - Buddhism Click to expand... තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා තව මනුස්සයෙක්ව බේරගන්න හැමෝටම හයියක් නෑ
sinhawanshaya said: ඒ මනුස්සයාට සොබාවහ දර්මයෙන් එ කුසලයෙන් ලැබෙන කර්මය නියම එකක් වෙයි - Buddhism Click to expand... තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා තව මනුස්සයෙක්ව බේරගන්න හැමෝටම හයියක් නෑ
sinhawanshaya Well-known member Jul 28, 2024 14,405 11,725 113 Nov 3, 2026 #4 amila325 said: තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා තව මනුස්සයෙක්ව බේරගන්න හැමෝටම හයියක් නෑ Click to expand... ක්රසිතියානි ආගමෙ කෙලින්ම ස්වර්ගෙට යන්න පුලුවන් ටිකට් එකක් තමයි අන් අය වෙනුවෙන් දිවි පිදීම.
amila325 said: තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා තව මනුස්සයෙක්ව බේරගන්න හැමෝටම හයියක් නෑ Click to expand... ක්රසිතියානි ආගමෙ කෙලින්ම ස්වර්ගෙට යන්න පුලුවන් ටිකට් එකක් තමයි අන් අය වෙනුවෙන් දිවි පිදීම.
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Nov 3, 2026 #5 තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා අනිත් කෙනා බේරගන්න හැදුව එක නම් ඇත්තටම ලොකු දෙයක්, හරිම දුකයි
තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා අනිත් කෙනා බේරගන්න හැදුව එක නම් ඇත්තටම ලොකු දෙයක්, හරිම දුකයි