උබලා මේක ගැන මොකද හිතන්නෙ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,276
    10,758
    113


    මේ වීඩියෝ එකේ තියෙන්නෙ හර්ෂගෙ බයික් එක කියලා. Comment section එකේ කට්ටිය බනිනවා.
    මට නිකමට හිතෙනවා මේ නිකම් ඉඳගන ඉන්නවා එතන නතර කරල තිබුණ බයික් එකක කියලා. 🤷🏻‍♂️
    මට වැඩක් නෑ තමයි. ඒ උනාට මට හිතුන විදියට බොලාලටත් හිතුනද අහන්න හිතුනා.
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36

    මේ වීඩියෝ එකේ තියෙන්නෙ හර්ෂගෙ බයික් එක කියලා. Comment section එකේ කට්ටිය බනිනවා.
    මට නිකමට හිතෙනවා මේ නිකම් ඉඳගන ඉන්නවා එතන නතර කරල තිබුණ බයික් එකක කියලා. 🤷🏻‍♂️
    මට වැඩක් නෑ තමයි. ඒ උනාට මට හිතුන විදියට බොලාලටත් හිතුනද අහන්න හිතුනා.

    පාක් කරලා තියෙන බයික් වල නැගලා ෆොටෝ ගහනවා
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,276
    10,758
    113
    පාක් කරලා තියෙන බයික් වල නැගලා ෆොටෝ ගහනවා
    ෆෝන් එකේ මොකක්හරි වැඩක්, ලඟ නවත්තලා තිබ්බ බයික් එකකට පොඩි ජැක් එකක් ගහගෙන ඉන්නවා වගේ එකක් තේරෙන්නෙ මට.
     
    • Like
    Reactions: gmsiriwardana

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මටත් ඒකමයි හිතුනේ, නතර කරලා තිබ්බ බයික් එකක නිකන් ඉඳගත්ත එකට එච්චර බනින්න දෙයක් නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,276
    10,758
    113
    මටත් ඒකමයි හිතුනේ, නතර කරලා තිබ්බ බයික් එකක නිකන් ඉඳගත්ත එකට එච්චර බනින්න දෙයක් නෑ.
    Caption එකත් වැරදියි එහෙමනම්, caption එක බලලා ඔහේ බනින මිනිස්සුත් වැරදියි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මේ වීඩියෝ එකේ තියෙන්නෙ හර්ෂගෙ බයික් එක කියලා. Comment section එකේ කට්ටිය බනිනවා. මට නිකමට හිතෙනවා මේ නිකම් ඉඳගන ඉන්නවා එතන නතර කරල තිබුණ බයික් එකක කියලා.
    පාරෙ නවත්තලා තියෙන අනුන්ගෙ බයික් වලට හේත්තු වෙලා ෆෝන් ඔබන උන්ට නම් කන පැලෙන්න දෙකක් දෙන්න ඕනෙ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,276
    10,758
    113
    පාරෙ නවත්තලා තියෙන අනුන්ගෙ බයික් වලට හේත්තු වෙලා ෆෝන් ඔබන උන්ට නම් කන පැලෙන්න දෙකක් දෙන්න ඕනෙ
    උබලටත් මට හිතුන විධියටම හිතුනාද නැත්තන් මේ හර්ශගෙ බයික් එක කියල හිතෙනවද
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    උබලටත් මට හිතුන විධියටම හිතුනාද නැත්තන් මේ හර්ශගෙ බයික් එක කියල හිතෙනවද
    පාක් කරලා තිබ්බ කාගෙ හරි බයික් එකකට හේත්තු වෙලා ඉන්නවා වගේ තමයි බං පේන්නෙ
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,276
    10,758
    113
    owa nan boru show bn kohomath
    ඔව් බන්.
    ඇත්තටම politics වලට එනව කියන්නෙ එක විදියක කරුමයක් නේ? හැම රෙද්දම නිව්ස් එකක්. හැරුණත් වැරදියට දැක්කොත් නිව්ස් එකක්. සෑහෙන pressure එකකින් ඇත්තෙ ඒ මිනිස්සුත්. අපේ අන්රයියා එහෙම කොච්චර pressure එකකින් ඇතිද.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,741
    1
    12,402
    113
    ඔව් බන්.
    ඇත්තටම politics වලට එනව කියන්නෙ එක විදියක කරුමයක් නේ? හැම රෙද්දම නිව්ස් එකක්. හැරුණත් වැරදියට දැක්කොත් නිව්ස් එකක්. සෑහෙන pressure එකකින් ඇත්තෙ ඒ මිනිස්සුත්. අපේ අන්රයියා එහෙම කොච්චර pressure එකකින් ඇතිද.
    ow bn oya prasidda wena ekama karumayak thama mata nan. nalu niliyo unath. e life eka set na mata nan :no:
     
    • Sad
    Reactions: KSPathirana

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,673
    10,835
    113
    Galaha
    ඕන ඔට්ටුවක් ඔය පොරට ක්ලච් බයික් එකක් පදින්න බෑ.
    තව දෙයක් මට හිතිල තියෙනව රනිල් වික්‍රමසිංහට වාහනයක් ඩ්‍රයිවු කරන්න බැරුව ඇති.
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,276
    10,758
    113
    ow bn oya prasidda wena ekama karumayak thama mata nan. nalu niliyo unath. e life eka set na mata nan :no:
    පුද්ගලික ජීවිතයක්වත් නෑනෙ.
    අඩෝ එතකොට ගෝඨාභයට කොච්චර pressure එකක් තියෙන්න ඇතිද දහස් ගානක් වටකරල ඉන්නකොට? නිකමට හිතහන්කො 200ක් විතර ගේ ඉස්සරහ එකතු වෙලා ඉන්නවා උබට එලියට බැහැපන් කියලා. 😟

    ඕන ඔට්ටුවක් ඔය පොරට ක්ලච් බයික් එකක් පදින්න බෑ.
    තව දෙයක් මට හිතිල තියෙනව රනිල් වික්‍රමසිංහට වාහනයක් ඩ්‍රයිවු කරන්න බැරුව ඇති.
    පුලුවන් ඇති නේද. පොඩි කාලෙ ඉඳලම ගෙවල්ල වාහන තියෙන්න ඇතිනෙ. රනිල් උනත් අපි වගේ කොලු කාලයක් පහුකරල එනකොට ගෙදර වාහන පදින්න ඇති අනිවාර්යයෙන්ම.
    ------ Post added on Nov 3, 2026 at 9:52 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඔව් බන්. ඇත්තටම politics වලට එනව කියන්නෙ එක විදියක කරුමයක් නේ? හැම රෙද්දම නිව්ස් එකක්.
    ගෝඨාභයට නම් ගේ වටකරපු වෙලාවෙ කලිසමේම ගිහින් තමයි නැවෙන් පැන්නෙ
    ඕන ඔට්ටුවක් ඔය පොරට ක්ලච් බයික් එකක් පදින්න බෑ. තව දෙයක් මට හිතිල තියෙනව රනිල් වික්‍රමසිංහට වාහනයක් ඩ්‍රයිවු කරන්න බැරුව ඇති.
    රනිලාට වාහන එලවන්න තියා පාරක පයින් යන්නවත් මතක නැතුව ඇති බං
     
    • Like
    Reactions: KSPathirana

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,673
    10,835
    113
    Galaha
    පුද්ගලික ජීවිතයක්වත් නෑනෙ.
    අඩෝ එතකොට ගෝඨාභයට කොච්චර pressure එකක් තියෙන්න ඇතිද දහස් ගානක් වටකරල ඉන්නකොට? නිකමට හිතහන්කො 200ක් විතර ගේ ඉස්සරහ එකතු වෙලා ඉන්නවා උබට එලියට බැහැපන් කියලා. 😟


    පුලුවන් ඇති නේද. පොඩි කාලෙ ඉඳලම ගෙවල්ල වාහන තියෙන්න ඇතිනෙ. රනිල් උනත් අපි වගේ කොලු කාලයක් පහුකරල එනකොට ගෙදර වාහන පදින්න ඇති අනිවාර්යයෙන්ම.
    ------ Post added on Nov 3, 2026 at 9:52 PM
    ඔවුන්ට අතට පයට වැඩ කරන්න මිනිස්සු ඉන්නව බං. එහෙම උනාම ඕව හුරු නැතුව යනව. ගෙවල් වල වාහන තිබුනට උන් පොඩ් කාලේ ඉඳල ඩ්‍රයිවර්ල ඉන්නවනෙ ගෙවල් වල. අපිට වගේ නෙවෙයි හිතන්නවත් බැරි ලෙවල් එකක් ඒකත්. මම කුහක ජෙප්පෙක් නෙවෙයි හඇයි ඔය හා සමාන කතවක් අහල තියෙනව චාල්ස් කුමාරය කාලේ පොරට උන දෙයක් කවුරු හරි කියල තිබුන ටික කාලෙකට කලින්. පොරගෙ වැඩ පොරට තනියම කරගන්නත් බෑ කියල. ඊයේ පොර වැඩ්ඩකට තෙමෙන වීඩියෝ එකක් දැකල ආපහු ඒ සිද්දිය මතක් උනා.
     
    • Wow
    Reactions: KSPathirana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඔවුන්ට අතට පයට වැඩ කරන්න මිනිස්සු ඉන්නව බං. එහෙම උනාම ඕව හුරු නැතුව යනව. ගෙවල් වල වාහන තිබුනට උන් පොඩ් කාලේ ඉඳල ඩ්‍රයිවර්ල ඉන්නවනෙ ගෙවල් වල.
    පොඩි කාලෙ ඉඳන්ම වලව් වල ඩ්‍රයිවර්ලා තියාගෙන හැදුන උන්ට මොන ක්ලච් බයික්ද බං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,673
    10,835
    113
    Galaha
    පුද්ගලික ජීවිතයක්වත් නෑනෙ.
    අඩෝ එතකොට ගෝඨාභයට කොච්චර pressure එකක් තියෙන්න ඇතිද දහස් ගානක් වටකරල ඉන්නකොට? නිකමට හිතහන්කො 200ක් විතර ගේ ඉස්සරහ එකතු වෙලා ඉන්නවා උබට එලියට බැහැපන් කියලා. 😟


    පුලුවන් ඇති නේද. පොඩි කාලෙ ඉඳලම ගෙවල්ල වාහන තියෙන්න ඇතිනෙ. රනිල් උනත් අපි වගේ කොලු කාලයක් පහුකරල එනකොට ගෙදර වාහන පදින්න ඇති අනිවාර්යයෙන්ම.
    ------ Post added on Nov 3, 2026 at 9:52 PM
    Menna meka search karala balahan

    "The Story: A widely shared anecdote—originally traced back to former royal butler Paul Burrell—claims that Charles once called him from a library to pick up a letter that had fallen into a wastepaper bin right next to where the then-Prince was sitting."
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    The Story: A widely shared anecdote—originally traced back to former royal butler Paul Burrell—claims that Charles once called him from a library to pick up a letter that had fallen into a wastepaper bin
    ලංකාවෙ වලව් වල හිටපු උනුත් ඔයිට දෙවැනි නෑ බං වතුර වීදුරුව ලඟට ගෙන්නගන්නත් වැඩකාරයො තියාගෙන හිටියෙ