මෙල්බර්න් බයියෝ 😂

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,230
    3,269
    113
    දිල්කක්කා ට මුකුත් දීල නෑ. දිලිත්ගෙ නැකත් පලවුණාම හිස් අතින්ම යන්න ඇති. 🤭
    කිව්වත් වගේ කෝ යකෝ සැමන් මාලි. නැත්තං refugee දාපු උන්ට තනතුරු දෙන්නෙ නැතුව ඇති
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,234
    79,726
    113

    මොන පක්ශෙන් කලත් ඕවානම් පට්ට ගොන් වැඩ, අනිත් ගොන් වැඩේ තමා school/uni alumni දාගෙන හැමිනෙන එක. යකෝ ලංකාවෙන් ගියානම් ඇඟයි පුකයි හිතයි ඔක්කොම ඒ රටට අරන් යන්න ඕනා, ඇඟ එහෙ තියන් පුක මෙහෙ තියන් පුක දෙන්න එනවා. 🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    thomian

    Well-known member
  • May 20, 2011
    13,494
    19,049
    113
    යකෝ එහේ ගිහින් වත් වේස බයි හැත්තට ඉන්න බෑ නේද 🤣🤣🤣

    හොර කම්.. තක්කඩි වැඩ නැතුව නින්ද යන්නේ නැතුව ඇති
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,203
    3,701
    113
    Pls wear a MASK
    යකෝ එහේ ගිහින් වත් වේස බයි හැත්තට ඉන්න බෑ නේද 🤣🤣🤣

    හොර කම්.. තක්කඩි වැඩ නැතුව නින්ද යන්නේ නැතුව ඇති

    Hora niwata wesa lapayage guuu kana dobiya deepanko uththara😅

    hFCmjQY.jpeg
     
    • Haha
    Reactions: Elakirihacker

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,137
    1
    15,680
    113
    බහුතරයට ලංකාවෙ Citzen ත් නැතුව ඇති. උන් ලංකාවෙ Dual Citizen ගන්නෙ නෑ ගණන් නිසා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    බහුතරයට ලංකාවෙ Citzen ත් නැතුව ඇති. උන් ලංකාවෙ Dual Citizen ගන්නෙ නෑ ගණන් නිසා
    සිරාවටම බං මෙහෙන් පැනලා ගිහින් එහෙ ඉඳන් රාජපක්ෂලාට ආවඩනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,543
    88,289
    113
    ආශ්චර්යමත් රටක
    මොන පක්ශෙන් කලත් ඕවානම් පට්ට ගොන් වැඩ, අනිත් ගොන් වැඩේ තමා school/uni alumni දාගෙන හැමිනෙන එක. යකෝ ලංකාවෙන් ගියානම් ඇඟයි පුකයි හිතයි ඔක්කොම ඒ රටට අරන් යන්න ඕනා, ඇඟ එහෙ තියන් පුක මෙහෙ තියන් පුක දෙන්න එනවා. 🤭 🤭

    බංකොළොත් පොන්ස්ට කමිටු හදන්න එකෙක් නැති නිසා කියනවා. වැරදිලාවත් ඌට දෙතුන් දෙනෙක් හරි හිටියනං
    ගොන් වැඩක් නෙවෙයි නේද පොන්ස්? 🤣🤣
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,621
    2,098
    113
    හැබැයි... බයියෝ හොදයි, ඩෝබින්ට වැඩිය, මොකද ? "හිල් ජොක්කු " නෙවෙයිනේ අදින්නේ 🤣😂🤣😂🤣