thread එක දාපු එකා හිතාගෙන ඉන්නෙ "පිටරට" මිනිස්සු හරි අමුතුයි කියලාඅඩෝ පිටරටවලත් ප්‍රසිද්ධ ස්ථානවල මුත්‍රා කරනවා. ඕක ඉතින් අසභ්‍ය දෙයක් නෙවේ නේ. ශාරීරික අවශ්‍යතාවයක්. ටොයිලට් එකක් හොයාගන්න බැරි වුනාම තාප්පයක් අස්සේ මුත්‍රා කරනවා. මාත් කරලා තියෙනවා. වෙන මොනවා කරන්නද? අමාරුව ආවම.
yepoka kiyndama account ekak haduwada bn(2)
oka wela thiyenne වික්ටෝරියානු සදාචාරය ape minissu thama ehemma practice karana nisa. suddo lankawa palanaya karapu kale(Queen Victorian era) unge rate tibuna values, customs thama lankawatath genawe.
un rata dala giyama, ape un digatama practice kala(karagena yanawa). but UK wala customs, values evolve una.
------ Post added on Nov 4, 2026 at 9:12 PM
methana prashne uba aluthen account eka hadapu eka...අයියෝ මෙතන ප්‍රශ්නේ තියෙනේ මුත්‍රා කරනඑකේවත් kiss කරන එකේවත් නෙවෙයි සදාචාරය ගැන.