How the government handles this crisis will be the litmus test for its longevity

planner123

Well-known member
  • May 22, 2018
    8,205
    14,185
    113
    කවුරු කොහොම කිව්වත්, මේක politicise වෙනවා.
    මේ ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය කරන පරීක්ෂණය බවට මේ crisis management එක බලපානවා.

    ආසන 159 තියෙන powerful parliament power එකක් තිබිලත් ඉක්මනින්ම decisions අරගෙන අදාල frameworks හදල ඉක්මනින් දැනෙන වැඩක් නොකර හිටියොත්, මෙයාලටත් tata bye තමයි.

    සංවාදයට විවෘතයි :)
     
    Last edited: