හැබැයි ඉතින් ලීසිං වාරිකේ ගෙවන්න වෙන්නෙත් ඇන්ටිගෙ පෙන්ෂන් එකෙන් තමාරැප්ටර් එකක් ගත්තම ඇන්ටිලා නිකන්ම පස්සෙන් එනවා
හැබැයි ඉතින් ලීසිං වාරිකේ ගෙවන්න වෙන්නෙත් ඇන්ටිගෙ පෙන්ෂන් එකෙන් තමාරැප්ටර් එකක් ගත්තම ඇන්ටිලා නිකන්ම පස්සෙන් එනවා
රැප්ටර් එකක් ගත්තම ඇන්ටිලා නිකන්ම පස්සෙන් එනවා![]()

pissuda ban dan LC300, range rover okkoma nawathathnawaraptor tiyenw nm license mokatada bn poliyen nawattanne naha
kurunagala nm ehema case ekak nahapissuda ban dan LC300, range rover okkoma nawathathnawa
3500KG < X = heavy vehicle
3500KG > X = light vehicle
passengers 9 < X = heavy vehicle
vice versa
ඕක ඩුවල් පර්පස් විදියට රෙජිස්ටර් කරලා නම් ඕන නෑ බන්. හැබැයි සිංගල් කැබ් වැඩි හරියක් බරවාහන රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒවා ඉතින් වැඩට ගන්න වාහන නේ.
no for Ford Ranger Raptor (Common), Raptor F-150 yes
හැමෝටම thanks බං. ඉතින් Ranger Raptor එක dual purpose විදියට රෙජිස්ටර් කරලා, 3500kg ට අඩු නම් light vehicle ලයිසන් එක ඇති කියන එක හරි නේද?නෑ පකෝ ඩුවල් පර්පස් එන්නෙ P නම්බර්, සැහැල්ලු පැද්දෑකි.
N නම්බර් එන මෝටර් කෝච් වෑන් බස් වලට, L නම්බර් ලොරිවලට තමයි බර වාහන ඕනෙ
කවුද පොන්නයෝ පෙට්‍ර්ල් ඒවා ගන්නෙ. රැප්ටර් 95% ඩීසල් ඒව තියෙන්නෙ මෙහෙ
රැප්ටර් එකක් ගත්තම ඇන්ටිලා නිකන්ම පස්සෙන් එනවා
හැබැයි ඉතින් ලීසිං වාරිකේ ගෙවන්න වෙන්නෙත් ඇන්ටිගෙ පෙන්ෂන් එකෙන් තමා
ඔවු බන්, උඹට වියදම දරන්න පුළුවන් නම් ඕක ගන්න, හොඳ වාහනයක්.හැමෝටම thanks බං. ඉතින් Ranger Raptor එක dual purpose විදියට රෙජිස්ටර් කරලා, 3500kg ට අඩු නම් light vehicle ලයිසන් එක ඇති කියන එක හරි නේද?
අඩෝ සුපිරි thanks බංඔවු බන්, උඹට වියදම දරන්න පුළුවන් නම් ඕක ගන්න, හොඳ වාහනයක්.
අනිවා බං තාමත් හරක් බලනවා@thaweesha උබ දැන් හරක් බලන්නෙ නැද්ද බන් ?
අපි Ambewela farm වගේ farm එකක් දාමුද ? කුකුල් ෆාම් එකයි. පොඩියට පටන් ගමු.අනිවා බං තාමත් හරක් බලනවාරැප්ටර් එකක් ගත්තොත් හරක් ටිකත් පිටිපස්සේ දාගෙන යන්න පුළුවන්නේ
අඩෝ සෙට් බංඅපි Ambewela farm වගේ farm එකක් දාමුද ? කුකුල් ෆාම් එකයි. පොඩියට පටන් ගමු.
එළකිරි Farm කියල දැම්ම නම් මරු. නමත් ගැළපෙනවා.අඩෝ සෙට් බංඋඹ කුකුල්ලු බලාගනින්, මං farm එකට system එක හදන්නම්
එළකිරි Farm කියල දැම්ම නම් මරු. නමත් ගැළපෙනවා.
ඔව් බං, P නම්බර් එකක් නම් light vehicle ලයිසන් එක ඇති කියලා තමයි අර අය කිව්වේdepends on the license plate
හරි බං, මගේ logic එක ටිකක් අවුල් තමයිපැරෙන් එකයි බර වාහනෙයි සම්බන්දෙ මොකක්ද හුට්
අඩුගානේ එක ඇන්ටිපාරක් වත් කරාලා තියෙන්නෙ ඕන
එළකිරි Farm, නම නම් සුපිරි බං. Logo එකයි app එකයි මං හදන්නම්
ඔව් බං, P නම්බර් එකක් නම් light vehicle ලයිසන් එක ඇති කියලා තමයි අර අය කිව්වේ
------ Post added on Nov 4, 2026 at 10:38 PM
හරි බං, මගේ logic එක ටිකක් අවුල් තමයිපස්සේ අපේ සිංහලු පැහැදිලි කලා, dual purpose විදියට register කලොත් light license එක ඇති කියලා. Lesson learned
බලමු බං, මුලින් ලයිසන් එක sort කරගන්න ඕන.
------ Post added on Nov 5, 2026 at 7:06 AM
හාහා Raptor එක ගෙට ආපු දවසට farm එකයි logo එකයි දෙකම launch කරනවා බංathal ekata එළකිරි Farm Logo eka hadala dapanko balanna