mewa salli dila aran tawa monthly fee ekakuth denna onalu ban. un apt sell karala cost eka cover karala, maintenance walin tamai profit gannawa kiyanne.Apartments නම් සෙට් වෙන්නේ නෑ
හැබැයි Villa ටික නම් නියමයි
ඕක 2024 වැඩ ඉවර කරපු project එකක්
තව අවුරුදු 5-10 ක් වගේ වෙද්දි maintainance ඔය මට්ටමෙන්ම කරයිද?
mewa salli dila aran tawa monthly fee ekakuth denna onalu ban. un apt sell karala cost eka cover karala, maintenance walin tamai profit gannawa kiyanne.
එහෙමත් ගෙවන්න ඕනෙද?mewa salli dila aran tawa monthly fee ekakuth denna onalu ban. un apt sell karala cost eka cover karala, maintenance walin tamai profit gannawa kiyanne.
සමහරු පහත් විදියට කතා කරන්නේ වැඩ කරන සේවකයින්ටApartments සහ ඔය වගේ housing projects වල කොහොමත් maintainance charge එකක් තියනවා මචන්
monthly/annual maintainance charge එක money pool එකකට යන්නේ
එකෙන් තමයි common facilities වල maintainance එහෙම කරන්නේ
Eg: Lift, swimming pool, security, colourwash, manager and housekeeping labour salaries එහෙම
තව කාලයක් යද්දී එන්න පුළුවන් structural damage එහෙම repair කරන්න සල්ලි ගන්නෙත් අර pool එකෙන්
මමත් ලංකාවේ ඉන්න කාලේ ඔය වගේ වෙන project එකක කාලයක් පදිංචි වෙලා හිටියා
ඕවගේ ඉන්න අනිත් උන් ඉන්නේ අලි පුකෙන් (neighbours)
සල්ලි තිබ්බ කියල උන් නිකන් පුදුම අහංකාර කමකින් ඉන්නේ, specially ladies
අපිත් යමක් කමක් ඇතුව පිළිවෙලට ජීවත්වෙන මිනිස්සු, ඒත් අනිත් උන්ට ලොකු කම් පෙන්නන්න යන්නේ නෑ
හැබැයි ගොඩක් උන් පුදුම අහංකාර කමකින් ඉන්නේ. හොඳ මිනිස්සු නැතුවම නෙමෙයි
Godak owa ganne adu kule idala eka para salli hambetcha aya.ekai oya puppanneApartments සහ ඔය වගේ housing projects වල කොහොමත් maintainance charge එකක් තියනවා මචන්
monthly/annual maintainance charge එක money pool එකකට යන්නේ
එකෙන් තමයි common facilities වල maintainance එහෙම කරන්නේ
Eg: Lift, swimming pool, security, colourwash, manager and housekeeping labour salaries එහෙම
තව කාලයක් යද්දී එන්න පුළුවන් structural damage එහෙම repair කරන්න සල්ලි ගන්නෙත් අර pool එකෙන්
මමත් ලංකාවේ ඉන්න කාලේ ඔය වගේ වෙන project එකක කාලයක් පදිංචි වෙලා හිටියා
ඕවගේ ඉන්න අනිත් උන් ඉන්නේ අලි පුකෙන් (neighbours)
සල්ලි තිබ්බ කියල උන් නිකන් පුදුම අහංකාර කමකින් ඉන්නේ, specially ladies
අපිත් යමක් කමක් ඇතුව පිළිවෙලට ජීවත්වෙන මිනිස්සු, ඒත් අනිත් උන්ට ලොකු කම් පෙන්නන්න යන්නේ නෑ
හැබැයි ගොඩක් උන් පුදුම අහංකාර කමකින් ඉන්නේ. හොඳ මිනිස්සු නැතුවම නෙමෙයි
උඹලට හිතෙන්නෙ නැද්ද ඕක නික ghost ටවුන් එකක් වගේ කියලා. ඕවා ගන්න ගොඩක් උන් ඕවාල ඉන්නෙ නෑ, උන් ගන්නෙ investment විදියට. ඉතින් පදිංචියට යන උන්ට පට්ට පාලු නගරෙක ඉන්නවා වගේ දැනෙන්නෙ.Apartments නම් සෙට් වෙන්නේ නෑ
හැබැයි Villa ටික නම් නියමයි
ඕක 2024 වැඩ ඉවර කරපු project එකක්
තව අවුරුදු 5-10 ක් වගේ වෙද්දි maintainance ඔය මට්ටමෙන්ම කරයිද?
තව දෙයක් - ඔය වීඩියෝ එකේ filters එහෙම අයින් කරලා තමයි බලන්න ඕන
පියවි ඇසට ඔච්චර ලස්සනක් නෑ ඉතින්
සිරාවට බන්. මම ඉන්න කාලේ හොඳට දැකල තියනවා security එකේ උන්ට සද්දේ දාගෙන ඉන්න උන්.සමහරු පහත් විදියට කතා කරන්නේ වැඩ කරන සේවකයින්ට
හරියට හරි machanGodak owa ganne adu kule idala eka para salli hambetcha aya.ekai oya puppanne