මෙන්න මූ පාගමනක් යනවලු

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,690
    25,146
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒකට උඹ .....

    1793782604269-png.272068
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,794
    1
    12,481
    113
    oya dura pathi wala nan one reddak.colombo awith traffic hadaddi thama appiriya
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,875
    13,844
    113
    1200km කියන්නේ ලන්කාව වටේ දෙපාරක් යනවද
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    584
    501
    93
    40
    Colombo
    නයි පොල්ල දාල වැඩේ අප්සට් නිසා ආයෙම අලුත් මුණකින් එන්න වගේ හදන්නේ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,435
    9,373
    113
    දැකපු පින්වන්තම හාමුදුරුවෝ නමක්. දුප්පත් මිනිස්සුන්ට හම්බ වෙන සල්ලි වලින් වැඩක් කරනවා. අද උදෙත් පාදයත්‍රවේ යන ගමන් මගදී ගමක මිනිස්සු වතුර හදල දෙන්න කිව්ව පවුල් 73කට.. ඒ වෙලාවේම සල්ලි එකතු කරල ඒ මිනිස්සුන්ට වතුර ලබා දුන්න.
     
    • Like
    Reactions: Be_Positive

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,197
    2,732
    113
    දැන් මෙයා මොකටද පාගමන් යන්නේ? ආගම බෙරගන්නද ඤාණසාර බෙරගන්නාද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    19,012
    28,950
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකට ගියත් කමක් නෑ, gym එකේ membership එකේ සල්ලි නම් ඉතුරු කරගන්නවා ඇති හොඳටම 🍿

    ━━ 🤖 AI generated reply ━━