Muse AI එක මරුනෙ😯

SteveR

Junior member
  • Feb 12, 2026
    49
    47
    18
    දැන් කිරියෙ හැමෝම ඕකෙන් වැල හදන්න පටන් අරන්
    ewath puluwanda :LOL:

    සිංහල ප්‍රොම්ප්ට් වලටත් දැන් ඔය ටූල් එකෙන් සුපිරියටම වැඩ ගන්න පුළුවන් බං
    Sira ne meka
    ------ Post added on Nov 3, 2026 at 10:01 PM
     
    • Haha
    Reactions: gmsiriwardana

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,695
    113
    United States
    නිකමට හදපු එකට මේ island trailer එක නම් නියමයි බං, අර ගල් මූණයි මුහුද මැද නැවයි දැක්කම ඇත්ත film එකක් වගේමයි
     

    SteveR

    Junior member
  • Feb 12, 2026
    49
    47
    18
    නිකමට හදපු එකට මේ island trailer එක නම් නියමයි බං, අර ගල් මූණයි මුහුද මැද නැවයි දැක්කම ඇත්ත film එකක් වගේමයි
    Sirawata bn eka dakkama math surprise
     
    • Haha
    Reactions: tinto brass

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    Sirawata bn eka dakkama math surprise
    විනාඩි ගානෙන් ඔය වගේ කොලිටියට වීඩියෝ හදන්න පුළුවන් කියන්නෙ ඉස්සරහට එඩිටින්ග් කරන උන්ටත් වැඩ නැති වෙනවා
    ෆුල් ටොකන් එක්ක අකවුන්ට් එක රු 1500
    එකවුන්ට් විකුණන උන් නම් ටක් ගාලා බිස්නස් එකට බැහැලා තියෙන්නෙ
     

    SteveR

    Junior member
  • Feb 12, 2026
    49
    47
    18
    ෆුල් ටොකන් එක්ක අකවුන්ට් එක රු 1500
    mate 3 billion token thiyanawa free avith

    AI story channels demonetize karnawa kiyala dakka
    ow therumak na hamoma hadanawa
    ------ Post added on Nov 3, 2026 at 10:15 PM

    විනාඩි ගානෙන් ඔය වගේ කොලිටියට වීඩියෝ හදන්න පුළුවන් කියන්නෙ ඉස්සරහට එඩිටින්ග් කරන උන්ටත් වැඩ නැති වෙනවා
    ඒකනෙ බන් animation, CGI කරන උන්ට නම් කෙලම වෙනව
    ------ Post added on Nov 3, 2026 at 10:28 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    AI story channels demonetize karnawa kiyala dakka
    නිකන්ම ඒඅයි වීඩියෝ දාන චැනල් වලට නම් දැන් යූටියුබ් එකෙන් සල්ලි ගෙවන්නෙ නෑ බං
    ඒකනෙ බන් animation, CGI කරන උන්ට නම් කෙලම වෙනව
    සිරාවටම බං ඉස්සර මාස ගණන් හදපු ඇනිමේෂන් දැන් පැයෙන් හදනවා
     

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    සිංහල ප්‍රොම්ප්ට් වලටත් දැන් ඔය ටූල් එකෙන් සුපිරියටම වැඩ ගන්න පුළුවන් බං
    මම මේ බොට් එක හැදුවෙත් ඕකෙන්:P
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,150
    10,309
    113
    සිංහල prompt එක කෙලින්ම දෙනවට වඩා English වලින් දීලා output එක සිංහලට translate කරගත්තොත් ගොඩක් හොඳට එනවා බං. තාම model වලට සිංහල data අඩුයි 👍