මේ ට්‍රේලර් එක ආයෙත් බලද්දි frames වල consistency එක ගොඩක් හොඳ වෙලා තියෙනවා. Prompt එක තව පොඩ්ඩක් fine-tune කරලා සම්පූර්ණ short film එකක්ම හැදුවොත් සුපිරියට එයි.