වාහනේ ගන්නත් කලින් හප්පගන්න බලාගෙනද බං ඉන්ෂුවරන්ස් හොයන්නෙmr.bauwwa said:
මචන්ලා, ලීස් කරල ගන්න අලුත් කාර් එකකට, ෆුල් ඉන්සුරන්ස් දානව නම් මොන කොම්පැනියද හොඳ?
Click to expand...
ලීස් කරලා ගන්නවනම් උන් කියන එකෙන් උන් කියන එක නේද දාන්න ඕන? SLIC තියෙන්නෙ මගෙ, claim ගන්න ගේමක් නෑ.මචන්ලා, ලීස් කරල ගන්න අලුත් කාර් එකකට, ෆුල් ඉන්සුරන්ස් දානව නම් මොන කොම්පැනියද හොඳ? උබලගෙ අයිඩියාස් & එක්ස්පීරියන්ස් කියපල්ලකො.
හැප්පෙනකන් නම් හැම කොම්පැනියම හොඳයි මචං ක්ලේම් ගන්න ගියාම තමා තරු පේන්නෙමචන්ලා, ලීස් කරල ගන්න අලුත් කාර් එකකට, ෆුල් ඉන්සුරන්ස් දානව නම් මොන කොම්පැනියද හොඳ? උබලගෙ අයිඩියාස් & එක්ස්පීරියන්ස් කියපල්ලකො.
balamu un mokada kiyanne kiyalaලීස් කරලා ගන්නවනම් උන් කියන එකෙන් උන් කියන එක නේද දාන්න ඕන? SLIC තියෙන්නෙ මගෙ, claim ගන්න ගේමක් නෑ.
වාහනේ උන්ගෙනෙ බන්, ඉතින් උන් කියන දෙයක් තමා කරන්න ඕන.balamu un mokada kiyanne kiyala
ඇත්ත .claim කරන්න ගියාඅම තමා අර කියපු බයිලා එකක් වත් නෑ කියලා තෙරෙන්නේහැප්පෙනකන් නම් හැම කොම්පැනියම හොඳයි මචං ක්ලේම් ගන්න ගියාම තමා තරු පේන්නෙ