තරුණයෙකුට බස් එකේදි හමුවූ අමුත්තා
N nalin0001 Well-known member Jun 12, 2014 20,751 35,867 113 Yesterday at 9:06 AM #1 Reactions: OshPal, War Fighter, Batfleck and 26 others
neyohk Well-known member Oct 31, 2015 16,615 18,108 113 Yesterday at 9:10 AM #2 Reactions: War Fighter, MacFarlane, Be_Positive and 12 others
HKavinda Well-known member Dec 23, 2013 55,004 21,743 113 Panadura Yesterday at 9:14 AM #3 ගොයම්, තණකොළ කන හරකෙක් බස් එකක යනවා දැක්කමයි රිලවෙක්, දඬු ලේනෙක් බස් එකක යනවා දැක්කමයි කියන අයත් ඇති Reactions: War Fighter, Be_Positive, dinuksha_asela and 8 others
dayt0na Well-known member Jan 2, 2012 30,278 29,327 113 Yesterday at 9:17 AM #4 මට නිකන් හිතුනේ මේ 2029 වෙන්ඩ තියෙන දෙයක් වගේ කියලා. මුන් නිල් පාට බස් එක කලින්ම බුක් කරලනේ තියෙන්නේ. Reactions: elajani and HKavinda
මට නිකන් හිතුනේ මේ 2029 වෙන්ඩ තියෙන දෙයක් වගේ කියලා. මුන් නිල් පාට බස් එක කලින්ම බුක් කරලනේ තියෙන්නේ.
GeeBeePee Well-known member May 27, 2025 1,767 2,845 113 Yesterday at 9:19 AM #5 ammo mawa theth wenawa wage aiyeeee Reactions: War Fighter, Be_Positive, dinuksha_asela and 5 others
Jihadi john Well-known member Aug 22, 2024 4,794 9,161 113 Yesterday at 9:24 AM #6 Reactions: Be_Positive, dinuksha_asela, Yudewwa and 6 others
R rangana26 Well-known member Feb 21, 2013 9,848 13,780 113 Yesterday at 9:25 AM #7 මුන් ටික ඔක්කොම නගරසභාවකට පත් කරලා අතුපතු ගාගෙන ඉන්න කිව්වනම් ඉවරයි Reactions: War Fighter, Be_Positive, dinuksha_asela and 5 others
Don GasCan Well-known member Nov 3, 2010 44,767 50,994 113 සේදවත්ත Yesterday at 9:42 AM #9 Http සුමති සම්මානෙකින් දමලා අරින්න ඕනේ Reactions: War Fighter, Be_Positive, dinuksha_asela and 8 others
Nidarshana_k Well-known member Feb 19, 2022 30,837 1 53,723 113 ප*යාගල sorry.com Yesterday at 9:59 AM #10 මේ අර බුරම්පියා ද Reactions: clumsyhulk and Solo Rider
Mr.Curious Well-known member May 22, 2022 5,793 5,407 113 Yesterday at 1:08 PM #11 poto ganna poto ganna Reactions: Be_Positive, Yudewwa, KSPathirana and 1 other person
Anyhacker Well-known member Oct 5, 2026 4,420 2,600 113 United States Yesterday at 1:36 PM #12 බස් එකේ යද්දි එහෙම අමුත්තෙක් හම්බවෙන එක නම් වෙනස්ම අත්දැකීමක් තමයි බන්, කවුද දන්නෙ ඊළඟ පාර මටත් හම්බවෙයිද කියලා
බස් එකේ යද්දි එහෙම අමුත්තෙක් හම්බවෙන එක නම් වෙනස්ම අත්දැකීමක් තමයි බන්, කවුද දන්නෙ ඊළඟ පාර මටත් හම්බවෙයිද කියලා
P planner123 Well-known member May 22, 2018 9,973 17,065 113 Yesterday at 1:37 PM #13 Me sirta aluthma double cab ekak denna please. Meyala mehema bus wala yanna ona aya nemei. Reactions: Be_Positive and KSPathirana
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,497 27,926 113 Yesterday at 1:42 PM #14 Last edited: Yesterday at 3:51 PM Reactions: War Fighter, Don GasCan, Be_Positive and 7 others
clumsyhulk Well-known member Sep 20, 2024 9,703 15,619 113 🌎 Yesterday at 1:43 PM #15 nalin0001 said: තරුණයෙකුට බස් එකේදි හමුවූ අමුwhutta Click to expand... Reactions: War Fighter, Be_Positive and ex-muslim Ahmed
monson Well-known member May 7, 2007 26,491 30,972 113 Yesterday at 3:42 PM #16 Last edited: Yesterday at 3:55 PM Reactions: planner123, windows_ubuntu, Be_Positive and 5 others
pazzy12 Well-known member Feb 16, 2011 5,707 7,142 113 Gedara Yesterday at 3:46 PM #17 නාට්‍ය හා රන්ග කලාව නව පන්ති ඇරඹුණා Reactions: Be_Positive, clumsyhulk, dinuksha_asela and 4 others
Walter White Well-known member Nov 20, 2019 44,341 1 126,938 113 දෙහිවල Yesterday at 4:06 PM #18 කැබිනට් පත්‍රිකා කැබ් වලට (පුකෙන් හිනාවෙන අර මුණ) Reactions: War Fighter and monson
Yudewwa Well-known member Oct 8, 2023 6,074 8,802 113 Yesterday at 5:09 PM #19 විජේ කුමාරතුංගටත් බෑ මේ වගේ රගපාන්න බන්. Reactions: Walter White, War Fighter, monson and 2 others
Be_Positive Well-known member May 27, 2022 1,250 1,521 113 Yesterday at 6:45 PM #20 මේවා ඇත්ත කියලා හිතන මිනිස්සු ටික එකතු කරලා කරුවල කාමරේකට දාලා වහලා, දිමි ගොටුවක් ඇඟට දාලා, කුචි කවන්න ඕනෙ. Reactions: War Fighter and monson
මේවා ඇත්ත කියලා හිතන මිනිස්සු ටික එකතු කරලා කරුවල කාමරේකට දාලා වහලා, දිමි ගොටුවක් ඇඟට දාලා, කුචි කවන්න ඕනෙ.