ලොවම අැවිලවූ යුධ උම්මත්තක ට්‍රම්ප්ගේ පරාජයෙන් පසු බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට..🔴🙏⚡

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    31,050
    1
    54,164
    113
    ප*යාගල
    sorry.com
    යුද්ද කොරන්ඩ ගිහිල්ලයි AI පස්සෙ ගිහිල්ලයි තමයි ට්‍රම්ප් පැරදුනේ, මිනිස්සුන්ගෙ බඩ ගැන හිතුවෙ නෑ වගේ පේන විදියට
    කැරි නාකියා හින්දා ලෝකයක් පෙලෙනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,257
    104,410
    113
    ඔව්. ඔය කියපු විදියටම කරලා තියෙන්නෙ. ගණන් වැඩි උන ප්‍රමාණෙටම වැඩි කරලා නෑනෙ. සහනයක් දීල තියෙනවා.

    පුකත් දෙන්න කියලද කියන්නෙ? 🤣 ඒව හිරිකොතෙන් තමයි කරගන්න වෙන්නෙ .🤌🏼
    බාන මිලට අඩුවෙන් නෙවෙයිද දැන් දෙන්නේ. 🤭🤭
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,949
    3,065
    113
    Invalid
    ඔව්. ඔය කියපු විදියටම කරලා තියෙන්නෙ. ගණන් වැඩි උන ප්‍රමාණෙටම වැඩි කරලා නෑනෙ. සහනයක් දීල තියෙනවා.

    පුකත් දෙන්න කියලද කියන්නෙ? 🤣 ඒව හිරිකොතෙන් තමයි කරගන්න වෙන්නෙ .🤌🏼
    Hi ඩෝබියෝ 🤣 🤣
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,077
    9,365
    113
    ulan bator
    ඇමරිකන් අලුත් ආන්ඩුව එන්නෙ ජනවාරි මාසෙ!
    එ වෙනකම් තියෙන්නෙ ට්‍රම්ප්ගෙ ආන්ඩුව!
    රිපබ්ලින උන් පරාද උනාම තෙල් අහසින් එනවාද?


    තෙල් මිල තීරනය කරන්නෙ ලන්ඩන් බැන්කු සහ ඔපෙක් සන්විදානය මිසක් ට්‍රම්ප් නෙවෙයි!
    යුරොපා කාරෙයො ට්‍රම්ප්ගෙන් දත ගලවගන්න බැරි නිසා උව එලවන්න හෙන ගෙමක් දුනනා! එත් ඔවා කෙරෙන්නෙ නැ ෆ්‍රෙන්ඩ්! තාම උ ජනාදිපති!

    මිල බැස්සට තෙල් නැති වෙන්න ඉඩ තියෙනවා!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,929
    73,282
    113
    මාලඹේ
    පොඩ්ඩක් ඉඳපන් ඉතිං

    තාම US වලවත් ශෙඩ් වල තෙල් අඩු වෙලා නැහැ, කොහෙද ඉතිං කවුරුවත් බයියොන්ට අවාසි වෙන කමෙන්ට් එකක් දැම්මොත් කියලා ඊට කලින් දුවගෙන ඇවිත් දුවගෙන ඇවිත් සිටුවේශන් එක කැපිටලයිස් කරන්න හදනවානේ
    ඔහොම නම් හොදලා බැහැ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    ඔහොම නම් හොදලා බැහැ
    මඩේ දාන effort එකට ගැලපෙන්න තමයි හෝදන effort එකත් බං

    සමහර වෙලාවට හෝදන්න දෙයක් නැහැ, උඹලා දැඟලුවට ඒක උඹලාම වොශින් මැශින් එකට දාලමයි යන්නෙ එතකොට අපිට තියෙන්නෙ බටන් එක ප්‍රෙස් කරන්න විතරයි අතින් අතුල්ලලා හෝදන්න දෙයක් නැහැ
     
    • Haha
    Reactions: chinmak

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,929
    73,282
    113
    මාලඹේ
    මඩේ දාන effort එකට ගැලපෙන්න තමයි හෝදන effort එකත් බං

    සමහර වෙලාවට හෝදන්න දෙයක් නැහැ, උඹලා දැඟලුවට ඒක උඹලාම වොශින් මැශින් එකට දාලමයි යන්නෙ එතකොට අපිට තියෙන්නෙ බටන් එක ප්‍රෙස් කරන්න විතරයි අතින් අතුල්ලලා හෝදන්න දෙයක් නැහැ
    හැන්ගුන වහල්කම බෙරෙනවා මෙ වගේ කමෙන්ට් වල😂
     
    • Haha
    Reactions: gmsiriwardana

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,895
    1,344
    113

    Attachments

    • IMG_2589.jpeg
      IMG_2589.jpeg
      740.2 KB · Views: 9

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    හැන්ගුන වහල්කම බෙරෙනවා මෙ වගේ කමෙන්ට් වල😂
    නාමල් බේබි උසාවියෙ අඬලා ඇප ගත්ත දවසෙ ඉඳන් ඔසාමාට හොඳටම අමාරුයි

    රොඩී කොටයි කොට විජිතයි ගුගුලයි, වහා තෙල් මිල අඩු කරන්නැයි ගර්ජනය කරයි ක්‍රම සහ විදි පහදා දෙයි 😂 🤌 🤭
    කංචනයා සූත්‍රය දාලා ගසාකාපු කාලෙ මීක් නොකියපු බයියො දැන් තෙල් මිල හොයනවා