Jio වැඩ පෙන්වයි.

lilman

Well-known member
  • May 10, 2009
    42,084
    56,586
    113
    Colombo
    FB-IMG-1793854830269.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,150
    10,309
    113
    Jio වැඩ පෙන්වයි.
    අඩෝ high speed 5G පැය 24කට 😭 Elon ට නෙවෙයි මචං, ඕක competition එකක් අපේ night data packages වලට විතරයි. ඒවා valid වෙන වෙලාවට අපි නිදි, Jio එකේ එක දවසයි ඉවරයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,424
    21,614
    113
    එයාටෙල් ගෙන්නල පන්න ගත්ත වගේ මුන්වත් එලවගන්නද ??
    එයාටෙල් විහින් ඇරගත්තෙ. මුන් ආවොත් නම් අපේ අනිත් ISP ලා ඉවරයි
     
    • Like
    • Wow
    Reactions: revox and lilman