වස්කවි සාදු වැඩ පෙන්වයි ??

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,595
    5,643
    113
    කලින් නිකන් අරවින්ද, අනුර වගෙ නම් ද
    නම් ගොඩක්, ID ගොඩක් තියෙන්නෙ ඒ සාදු ජවිපෙ ද එතකොට😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    110
    63
    කලින් නිකන් අරවින්ද, අනුර වගෙ නම් ද නම් ගොඩක්, ID ගොඩක් තියෙන්නෙ ඒ සාදු ජවිපෙ ද එතකොට
    සිවුර තමා හැඳුනුම්පත බං, අවුරුදු 2500ක් ඒකෙන් වැඩ ගියා. දැන් සිවුර ගාව තව ID දෙකක්. ජෙප්පො උනාම ධර්මය යට, පක්ෂෙ උඩ. පොලිසියට කෝල් කරලා බණ කියන සාදුට ගමේ මිනිස්සු ඇහුම්කන් දෙන්නෙ කොහොමද පොන්නයෝ
     
    • Haha
    Reactions: Tonto

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    කෝ බන් වස් කවියට හෑලි ලිය ලිය අහිගුන්ටකයො වගේ පාරෙ ඕක කිය කිය ගිය බයියො ටික
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    110
    63
    කෝ බන් වස් කවියට හෑලි ලිය ලිය අහිගුන්ටකයො වගේ පාරෙ ඕක කිය කිය ගිය බයියො ටික
    හෑලි ලියපු උන් දැන් ගල් ගහගෙන ඉන්නවා බං, උන්ගෙ මිනිහා නේ දැන් පුටුවෙ ඉන්නෙ. වස් කවියෙන් රට හැදුවා කියලා කිව්වා, දැන් තක්කාලි කිලෝ එක පොලේ රුපියල් 1000යි, ගෑස් නෑ. ඒ ටික කියන්නෙ නෑ නේ
     
    • Haha
    Reactions: infernocus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,078
    2,696
    113
    colombo
    කෝ බන් වස් කවියට හෑලි ලිය ලිය අහිගුන්ටකයො වගේ පාරෙ ඕක කිය කිය ගිය බයියො ටික
    දැන් බයියො වස්කවි විශ්වාස කරන්නෙ නෑ.
    අපි මෙච්චර කල් විශ්වාස කලේ නෑ දැන් කරනව 😂
     
    • Love
    Reactions: infernocus

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    110
    63
    Brandy2020 said:
    අද වහිද්දි ඩෝබිලා පරෙස්සමින්....
    ඩෝබිලා තෙමෙන්නෙ නෑ බං, උන් ඉන්නෙ පුටුවෙ. තෙමෙන්නෙ පොලේ තක්කාලි, ඒක උන්ට ප්‍රශ්නයක් නෑ පකෝ, කිලෝ එක 1000ට විකුණනවා නෙ. වහිනකොට අපි තෙමි තෙමී පොලට යනවා