මටත් එකවුන්ට් ගොඩක් තියනවා
කැම්පේන් කරන එවුන් හිතන්නෙ වෙන වෙන එවුන් කියලා
සාමාන්යෙන් any given time කැම්පේන් 3-4කින් සල්ලි ගන්නවා. බයි කැම්පේන්, ටොයි කැම්පේන්, ඩෝබි කැම්පේන් ආදි වශයෙන්
මම කරන්නෙ එකවුන්ට් සෙට් කීපයක් තියං ඉන්නවා බයි ලෙස හංවඩු ගහපුවා ටොයි ලෙස හංවඩු ගහපුවා ජෙපි ඩෝබි ලෙස හංවඩු ගහපුවා
සමහර වෙලාවට ඉඳලා හිටලා ඩෝබි එකවුන්ට් එකෙන් ඩෝබීන්ටම බැනලා කෙලවෙන්න ගියපු වෙලාවලුත් නැතිව නෙමෙයි
මගේ කමෙන්ට් වලට ට්රැක්ශන් මදි නං කෙලින්ම අනෙක් පැත්තෙ එකවුන්ට් දෙක තුනකින් ලොග් වෙලා rage bait කමෙන්ට් පාරක් දාල නග්ගලා ගන්නවා.
චන්දෙ කාලෙ නං ෆුල් හැපනිං
කැම්පේන් 3න්ම හරි 4න්ම හරි සල්ලි ගන්නවා
