කටුනායක ගුවන්තොටුපොළේ තියෙන dutyfree shops වල රුපියල් ගන්නේ නැත්තේ ඇයි ? තමන්ගේ රටේ currency එක තමන් මුලින්ම අගය කරන්න දන ගන්න ඕන.
Edit : - වෙන කල්පනාවක හිටපු නිසා ටය්ටල් එකේ රුපියල් වෙනුවට dollar කියලා type වුණා. දැන් ඒක එඩිට් කරන්න option එකක් මේකේ නැහැ