වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

Bam

Well-known member
  • Apr 6, 2025
    5,184
    11
    3,704
    113
    Fielder මෙලො රහක් නැති කාර් එකක් උනාට ඕක තමා මට තේරුන විදියට රටේ තියන #1 මාකට් වාහනෙ. ෆුල් ඉන්සුරන්ස් එකක් දාල යතුරු මොඩල් එකක් පදින එක වාසි. මොකද මගෙ යතුරු කාර් උස්සපු එවගෙන් මට insurance payout හම්බුනා. අන්තිමට කඩපු වාහනෙ button start නිසා උන් අරන් ගියෙ නෑ. මට පාඩුයි :P

    Make tragedy your opportunity bro
    ඔය රටවලත් හොරු ඉන්නවද බං.
    වාහන උස්සපුවම මාට්ටු වෙන්නෙ නැද්ද ?
    NZ
    මෙහෙ බන් ලංකාවෙ එවුන් ෆේල් කියල යූස් කරන්නෙ නැති වාහන ගොඩක් ඒව හොඳට යූස් කරනවා
    ඇයි උබ රට ගියේ. උබ ලංකාවේ ආතල් එකේ හිටියනෙ.