ඔව් ඉරිසියාව රුසියාවට වඩා ලොකුයිඒක නම් පුදුම ඉරිසියාවක්.
ජෙනරලි ගත්තොත් මිනිස්සු දන්නව අපෙ උසස් අධ්‍යාපනය, රාජ්‍ය හෝ පෞද්ගලික, ඉතාම සවුත්තුයි කියල. මහ ගොන් තාලෙට දේවල් උගන්නන්නෙ.
වගන්තිය කීයද?
IV කොටසේ 21 වගන්තියේ තියෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක් පිහිටුවන හැටි .. එතැන කියල නෑ එක රජයේ විය යුතුයි කියල
21. The Minister may, in consultation with the Commission, by an Order (hereinafter referred to as a “University Order”)- Establishment of a University. (a) establish a University, which shall be a body corporate with perpetual succession and a common seal, for the purpose of providing, promoting and developing higher education in all such branches of learning as shall be specified in such Order; (b) assign a name and style to such University; (c) specify the location or site which shall be the seat of such University; (d) assign a Faculty or Faculties to such University; and (e) specify the Departments of Study comprising such Faculty or Faculties.
ඔව්, ඒ තහනම අඩංගු වන්නේ 130 වන වගන්තියේ. ශ්‍රී ලංකා නීති සංග්‍රහයේ (Cap. 383, CommonLII) පාඨයට අනුව 130 (1): අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් මගින් නියම කරන දිනයෙන් පසු, "උසස් අධ්‍යාපන ආයතනයක්" (Higher Educational Institution) නොවන කිසිදු අධ්‍යාපන ආයතනයක් "විශ්වවිද්‍යාලය" (University) යන වචනය අඩංගු නමකින් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට නොහැක.වගන්තිය කීයද?
IV කොටසේ 21 වගන්තියේ තියෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක් පිහිටුවන හැටි .. එතැන කියල නෑ එක රජයේ විය යුතුයි කියල
21. The Minister may, in consultation with the Commission, by an Order (hereinafter referred to as a “University Order”)- Establishment of a University. (a) establish a University, which shall be a body corporate with perpetual succession and a common seal, for the purpose of providing, promoting and developing higher education in all such branches of learning as shall be specified in such Order; (b) assign a name and style to such University; (c) specify the location or site which shall be the seat of such University; (d) assign a Faculty or Faculties to such University; and (e) specify the Departments of Study comprising such Faculty or Faculties.
ඔව් ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි
ඔව්, ඒ තහනම අඩංගු වන්නේ 130 වන වගන්තියේ. ශ්‍රී ලංකා නීති සංග්‍රහයේ (Cap. 383, CommonLII) පාඨයට අනුව 130 (1): අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් මගින් නියම කරන දිනයෙන් පසු, "උසස් අධ්‍යාපන ආයතනයක්" (Higher Educational Institution) නොවන කිසිදු අධ්‍යාපන ආයතනයක් "විශ්වවිද්‍යාලය" (University) යන වචනය අඩංගු නමකින් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට නොහැක.
130 (2): මෙය උල්ලංඝනය කළොත් ආයතනයේ පාලක අධිකාරිය හෝ හිමිකරු වරදකරුවෙකු වේ. මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරදකරු කළ විට, නියම කළ දිනයෙන් පසු එම වචනය නමේ භාවිත කළ සෑම දිනයකටම රුපියල් 100 බැගින් දඩයක් ගෙවිය යුතුය.
"උසස් අධ්‍යාපන ආයතනය" යනු මෙම පනත යටතේ පිහිටුවන ලද හෝ පිහිටුවන ලද ලෙස සලකන විශ්වවිද්‍යාලයක්, කැම්පස් එකක්, විවෘත විශ්වවිද්‍යාලයක් හෝ විශ්වවිද්‍යාල විද්‍යාලයක්ය.
රජයේ විශ්වවිද්‍යාල පමණක්" යන්න ප්‍රායෝගිකව නිවැරදියි, හැබැයි පනතේ වචන වලින් කියන්නේ මෙම පනත යටතේ පිහිටුවන ලද ආයතන කියලයි.
25A වගන්තිය යටතේ උපාධි ප්රදානය කිරීමට පිළිගත් පෞද්ගලික ආයතනවලට (SLIIT වැනි) "විශ්වවිද්‍යාලය" යන නම භාවිත කළ නොහැක.
මම නීතිඥයෙක් නෙවෙයි. නීතිමය කටයුත්තකට මෙය යොදාගන්නවානම් නම් නීතිඥයකුගෙන් උපදෙස් ගන්න
------ Post added on Nov 5, 2026 at 4:48 PM

ශ්‍රී ලංකාවේ නිල වශයෙන් "පෞද්ගලික විශ්වවිද්‍යාල" (Private Universities) කියා ආයතන නොමැත. ඒකට හේතුව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අනුව "විශ්වවිද්‍යාලය" (University) කියන නම භාවිතා කළ හැක්කේ රජයේ විශ්වවිද්‍යාලවලට පමණක් වීමයි
විශ්ව විද්‍යාල කියල නමක් තියෙන්න ඕනෙ නෑ Ranking වලට යන්න. එහෙනන් ඉතින් MIT වගේ ඒවටත් යන්න බැරි වෙනව University කියල නැති හින්ද.
මේ තියෙන්නෙ SLIIT එක.
මේවා world ranking වලට ගන්නෙ නැත්තෙ rank එක ගොඩක් පහල හින්ද මිසක් university නෙමෙයි හින්ද නෙමෙයි.
Asian, South Asian Ranks තියෙන්නෙ මෙහෙම.
2023 දි 700 ගානට තිබ්බ එක දැන් 1200+ පල්ලෙහට වැටිල.
![]()
https://www.topuniversities.com/universities/sri-lanka-institute-information-technology-sliit
SLIIT ඇරුනම අනිත් ඒවා බලල වැඩක් නෑ. SLIIT තමා උඩම තියෙන්නෙ.
Compare කරගන්න ඔන්න University of Colombo රෑන්කින්.
World Ranking 1000-1200
![]()
https://www.topuniversities.com/universities/university-colombo
ඕන එකක ඉගෙනගෙන ගේමක් ගහන්න පුලුවන් ඒක අවුලක් නෑ. හැබැයි බොරුවට පොඩි උන්ව රවට්ටල සල්ලිත් නාස්ති කරවල වලේ දාන්න එපා.
උඹලගෙ හරක් කතා අහල රැවටිල UCSC ඩිග්රි එක දාලා SLIIT ගිය උන් මම දන්නව. අන්තිමට වැඩේ තේරෙද්දි පසුතැවෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ.
හරක් කතා නෙවෙයි අපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.විශ්ව විද්‍යාල කියල නමක් තියෙන්න ඕනෙ නෑ Ranking වලට යන්න. එහෙනන් ඉතින් MIT වගේ ඒවටත් යන්න බැරි වෙනව University කියල නැති හින්ද.
මේ තියෙන්නෙ SLIIT එක.
මේවා world ranking වලට ගන්නෙ නැත්තෙ rank එක ගොඩක් පහල හින්ද මිසක් university නෙමෙයි හින්ද නෙමෙයි.
Asian, South Asian Ranks තියෙන්නෙ මෙහෙම.
2023 දි 700 ගානට තිබ්බ එක දැන් 1200+ පල්ලෙහට වැටිල.
![]()
https://www.topuniversities.com/universities/sri-lanka-institute-information-technology-sliit
SLIIT ඇරුනම අනිත් ඒවා බලල වැඩක් නෑ. SLIIT තමා උඩම තියෙන්නෙ.
Compare කරගන්න ඔන්න University of Colombo රෑන්කින්.
World Ranking 1000-1200
![]()
https://www.topuniversities.com/universities/university-colombo
ඕන එකක ඉගෙනගෙන ගේමක් ගහන්න පුලුවන් ඒක අවුලක් නෑ. හැබැයි බොරුවට පොඩි උන්ව රවට්ටල සල්ලිත් නාස්ති කරවල වලේ දාන්න එපා.
උඹලගෙ හරක් කතා අහල රැවටිල UCSC ඩිග්රි එක දාලා SLIIT ගිය උන් මම දන්නව. අන්තිමට වැඩේ තේරෙද්දි පසුතැවෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ.
එහෙම එකක් නන් කවුරුත් හිතන්නෙ නෑ බන්. මම ගිය university වල උන් නන් හොඳට දැනන් ඉඳිය තමන්ගෙ uni එකේ rank එක මොකක්ද කියල.හරක් කතා නෙවෙයි අපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.
මේකේ බලපන් ශ්‍රී ලංකාවේ රජයේ universities වල rank එක.
https://www.topuniversities.com/asia-university-rankings
Lankawe thiyena Private university bahutharayak oya ranking list ekewath aththe naha. Thiyena ewath thiyenne government university walata pahalin. University Rankings warga godak thiyenawa, Godak loke piliganna eka Times university rankings. Me thiyenne QS rankings, e arunama webometrics wage wena ranking system ehemath thiyenawa.කුහකයෝ ටික board උස්සන් ගිහින් private university වර්ජනය කරපු එකේ ප්‍රතිවිපාක
අපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.Lankawe thiyena Private university bahutharayak oya ranking list ekewath aththe naha. Thiyena ewath thiyenne government university walata pahalin. University Rankings warga godak thiyenawa, Godak loke piliganna eka Times university rankings. Me thiyenne QS rankings, e arunama webometrics wage wena ranking system ehemath thiyenawa.
මෙන්න මගේ එකඅපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.
මේකේ බලපන් ශ්‍රී ලංකාවේ රජයේ universities වල rank එක.
https://www.topuniversities.com/asia-university-rankings