elakiri.com දැන් වාහන review කරන්නේ නැද්ද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,036
    1,114
    113
    අපරාදේ බන්, ලස්සන රිවීව් ටිකක් කළා ඒ කාලේ.
    ඔව් අපරාදේ , Adminta ඕනේ නම් දැන් වුනත් වැඩේ ආයි පටන් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,488
    10,707
    113
    එක තැනක නෑ
    මේකෙ පොලිටික්ස් ඇරෙන්න වෙන කිසිම දෙයක් දැන් නැහැ. වෙන සෝශල් මීඩියා මොකුත් යූස් කරන්නෙ නැති නිසා පුරුද්දට කිරියට එනව මිසක් තේරුමක් නෑ මේකෙන් දැන්.
     
    • Like
    Reactions: SK29 and MihiCherub

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මටත් ඒකම හිතුනා බන්, අන්තිම review එක කවදද කියලා channel එකේ videos ටික බලන්න, එතකොට පේනවා නතර වුනේ කවදද කියලා.
     
    • Like
    Reactions: Error365!

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,114
    113
    මේකෙ පොලිටික්ස් ඇරෙන්න වෙන කිසිම දෙයක් දැන් නැහැ. වෙන සෝශල් මීඩියා මොකුත් යූස් කරන්නෙ නැති නිසා පුරුද්දට කිරියට එනව මිසක් තේරුමක් නෑ මේකෙන් දැන්.
    ඇයි අසහන කාරයන්ගේ අසහන පෝස්ට්ස් ඕන තරම් තියෙන්නේ ?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,488
    10,707
    113
    එක තැනක නෑ
    ඇයි අසහන කාරයන්ගේ අසහන පෝස්ට්ස් ඕන තරම් තියෙන්නේ ?
    කිරියට අපි ආවෙ වැල හොයන්න නෙමෙයි බන්.
    මේකේ කුනුහරපයක් වත් ඉස්සර කියන්න බෑ. වෝර්නින්ග්ස් දීලා බෑන් කරනවා.

    මගෙත් කිරියෙ වාසය කරන අවසාන කාලෙ තමයි මේ යන්නෙ.
     
    • Sad
    Reactions: Purple2022 and SK29

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,114
    113
    කිරියට අපි ආවෙ වැල හොයන්න නෙමෙයි බන්.
    මේකේ කුනුහරපයක් වත් ඉස්සර කියන්න බෑ. වෝර්නින්ග්ස් දීලා බෑන් කරනවා.

    මගෙත් කිරියෙ වාසය කරන අවසාන කාලෙ තමයි මේ යන්නෙ.
    දැන් බැරිද බන් මේකේ ඉන්න අසහන කාරයෝ ටික එලවලා දාන්න ?