☢️ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවලින් පවා විනාශ කිරීමට නොහැකි වූ අපූරු වෘක්ෂයන් 🌳

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    කිරියෙ එවුන් හූල්ලල ඔය ගස් ටික මැරෙන්නෙ දැන්. ඕකුන්ගෙ කටවල් පරමනු බෝම්බ පරාදයිනේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,296
    8,754
    113
    න්‍යශ්ටික බෝම්බ වැදිලත් ඒ ගස් මැරුනෙ නැතුව ආයෙත් හැදුනා කියන්නෙ සවාභාවධර්මයේ පුදුමයක් තමයි
     
    • Like
    Reactions: Stimulus mind

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,289
    6,187
    113
    canada
    ගස් ගැන කතාකරනවා නම්, ලෝක විනාශයන් ගොඩක් මැදින් බේරිලා තවත් දකින්න පුළුවන් ගස් තමයි

    ගින්කෝ ගස්
    අවුරුදු මිලියන් 200 විතර තිස්සේ ඉදන් ආපු ගහක්.

    https://en.wikipedia.org/wiki/Ginkgo_biloba
    leaves-ginkgo-tree.jpg


    Wollemi ගස
    ඒ වගේම පරණ ගහක්
    ඔස්ට්‍රලියාවේ ගස් කිහිපයක් විතරයි ඉතිරි වෙලා තිබ්බේ. මෑතකදී තමයි හම්බවුනේ.

    Wollemi-pine.jpg