A Somali police officer was killed after being struck by a rotating aircraft propeller
max_pain Well-known member Jul 5, 2025 5,697 10,891 113 Galaha Nov 6, 2026 #1 Reactions: Candid-B and Nidarshana_k
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Nov 6, 2026 #2 අනේ පව්, ප්‍රොපෙලර් එක කැරකෙන වෙලාවේ ඒ කිට්ටුවට ගිය එක තමයි ලොකුම අවදානම. එහෙම අනතුරක් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති, නිවන් සුව ලැබේවා.
අනේ පව්, ප්‍රොපෙලර් එක කැරකෙන වෙලාවේ ඒ කිට්ටුවට ගිය එක තමයි ලොකුම අවදානම. එහෙම අනතුරක් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති, නිවන් සුව ලැබේවා.
infernocus Well-known member Jul 8, 2025 4,204 8,563 113 Nov 6, 2026 #3 ඇඹරෙන ප්රොපලෙර් එක ඇනිලා ඔෆිසර් මැරුනු එකට තමයි දුක Reactions: max_pain and UbeThaththa
UbeThaththa Well-known member Apr 15, 2025 4,924 6,800 113 Nov 6, 2026 #4 infernocus said: ඇඹරෙන ප්රොපලෙර් එක ඇනිලා ඔෆිසර් මැරුනු එකට තමයි දුක Click to expand... Reactions: max_pain
Candid-B Well-known member Apr 25, 2019 36,424 1 64,122 113 Mother Earth Nov 6, 2026 #5 infernocus said: ඇඹරෙන ප්රොපලෙර් එක ඇනිලා ඔෆිසර් මැරුනු එකට තමයි දුක Click to expand... Reactions: max_pain
KSPathirana Well-known member Apr 22, 2015 8,288 10,773 113 Nov 6, 2026 #6 infernocus said: ඇඹරෙන ප්රොපලෙර් එක ඇනිලා ඔෆිසර් මැරුනු එකට තමයි දුක Click to expand... Reactions: max_pain
todd2231048 Well-known member Apr 28, 2008 13,248 17,499 113 Nov 6, 2026 #7 oka karakeddi penne na ban. Reactions: max_pain
max_pain Well-known member Jul 5, 2025 5,697 10,891 113 Galaha Nov 6, 2026 #8 todd2231048 said: oka karakeddi penne na ban. Click to expand... mewagema siddiyak mama kalinuth dakala thiyenawa.
todd2231048 said: oka karakeddi penne na ban. Click to expand... mewagema siddiyak mama kalinuth dakala thiyenawa.
inspiron Well-known member May 27, 2014 25,085 17,751 113 Nowhere Nov 6, 2026 #9 Peththa nawathinakan dora arinne na neda Reactions: Peace for All
jamiezue Well-known member Jul 28, 2008 12,289 1 9,252 113 -~උලක් උඩ-~ Nov 6, 2026 #10 එය අතිශයින්ම දුක්බර කැලඹුම් දනවන සහ හදවත බිඳෙන පුවතක් . මෙම පුවත ඇසීමෙන් ඔබට ද කැලඹීමක්, කම්පනයක් හෝ දුර්වල හැඟීමක් ඇත්නම් එය ස්වභාවිකය. ඔබටද ගුවන් යානයක ප්රචාලකයකට හසුවීමේදී දැනෙන හැඟීම් විඳගැනීමට අවශ්‍ය නම් එයට සුදුසු ශ්‍රීලන්කාවේ රත්මලාන ගුවන් තොටුපලට .ලඟාවීමට මාර්ග නාම, හැරවුම් ස්ථාන සහ ගමන් කාලය ඇතුළත් සවිස්තරාත්මක පියවරෙන් පියවර රථ මාර්ග සටහනක් සකස් කරන්නට ඔබට අවශ්‍යද?
එය අතිශයින්ම දුක්බර කැලඹුම් දනවන සහ හදවත බිඳෙන පුවතක් . මෙම පුවත ඇසීමෙන් ඔබට ද කැලඹීමක්, කම්පනයක් හෝ දුර්වල හැඟීමක් ඇත්නම් එය ස්වභාවිකය. ඔබටද ගුවන් යානයක ප්රචාලකයකට හසුවීමේදී දැනෙන හැඟීම් විඳගැනීමට අවශ්‍ය නම් එයට සුදුසු ශ්‍රීලන්කාවේ රත්මලාන ගුවන් තොටුපලට .ලඟාවීමට මාර්ග නාම, හැරවුම් ස්ථාන සහ ගමන් කාලය ඇතුළත් සවිස්තරාත්මක පියවරෙන් පියවර රථ මාර්ග සටහනක් සකස් කරන්නට ඔබට අවශ්‍යද?