රටට සුභයි - SLIIT නැවත මහපොළට පවරගන්න යයි.

lilman

Well-known member
  • May 10, 2009
    42,066
    56,546
    113
    Colombo
    SLIT නම් දැන් බල්ලොවත් ගණන් ගන්නේ නැහැ ඒකෙ ඉගෙනගන්න උන් කරන වැඩ නිසා.කොල්ලොන්ට හපන් කෙල්ලෝ....

    කුමක්ද අර්බුදය ?
     
    • Like
    Reactions: SomiBoyz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    මුන්ගෙ කොහොමත් ගොන් අදහස් තියෙන්නෙ, ඊයේ ඇහුනා අර සිනෝපෙක් රිෆයිනරි එක අයින් වෙලා යන එකට counter කරන්න හිච්චි අබේ කියනවා අපි අපේ පිරිපහදුව දියුනු කරනවා කියලා.

    ගොබ්බම වේසිගෙ පුතාල ටිකක් බන්, හිඟන ඩෝබි චූන් කරන්න හැම එකම ආණ්ඩුවෙන් කරන්න තමා බලන්නෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,827

    ඒ වගේද පක්ෂේ මහා ලේකම් ආණ්ඩුවේ සල්ලි වලින් පෞද්ගලික පෙට්‍රල් ෂෙඩ් දාන එක. අන්න සුපිරි අදහස්
     
    • Like
    Reactions: SomiBoyz

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,708
    7,153
    113
    Gedara
    මුන්ගෙ කොහොමත් ගොන් අදහස් තියෙන්නෙ, ඊයේ ඇහුනා අර සිනෝපෙක් රිෆයිනරි එක අයින් වෙලා යන එකට counter කරන්න හිච්චි අබේ කියනවා අපි අපේ පිරිපහදුව දියුනු කරනවා කියලා.

    ගොබ්බම වේසිගෙ පුතාල ටිකක් බන්, හිඟන ඩෝබි චූන් කරන්න හැම එකම ආණ්ඩුවෙන් කරන්න තමා බලන්නෙ.
    70 ගනන් වල ඉදන් ලිබරල් ආර්තික ප්‍රතිපත්ති දරණ මිනිස්සු දිගටම කිව්වෙ හැම හුත්තම ආණ්ඩුවෙන් කරන්න හදන්න එපා මාකට් එක ඕපන් කරන්න කියලා. ඔය වාමාන්ශික ගොබ්බ ආර්තික ප්‍රතිපත්ති නිසා තමයි රට බන්කොලොත් උනේ හැම පකටම සහනාධාරයි හැම හුත්තම ආන්ඩුවෙන් කරන්න ගිහිනූයි. මේ වේස හැත්තට යන්තම් කෙලින් කරලා රට දුන්නම ආයි හුකලම දාන්න හදන්නෙ වේස වාමාංශික හුත්තලා ගොඩ එන්න බැරි වෙන්නම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    ඒ වගේද පක්ෂේ මහා ලේකම් ආණ්ඩුවේ සල්ලි වලින් පෞද්ගලික පෙට්‍රල් ෂෙඩ් දාන එක. අන්න සුපිරි අදහස්
    එහෙම කලා කියමුකො, ඒකේ පාඩුව කීයද? සිනොපෙක් එක වගේ investment නැති කරගත්තාම පාඩුව ඩොලර් බිලියන 3.7යි උඹල වගේ ඩෝබි චූන් වෙන්න කිව්වොත් "ඩොලර් ලක්ශ තිස් හත් දාහයි" 🤭 🤭
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,827
    113
    එහෙම කලා කියමුකො
    එහෙම මොනාද කියන්න ඕනේ? පක්ෂේ මහා ලේකම් ආණ්ඩුවේ බදු මුදල් වලින් තමන්ගේ ව්‍යාපාරෙක වැඩ කරන උන්ට පඩි ගෙවලා කියලද කියන්න ඕනේ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,096
    8,382
    113
    SLIIT එක පවර ගනිද්දි රටට සුභ වෙන එක නං මරු වැඩේ
     
    • Like
    Reactions: SomiBoyz

    Nandula_Nimnod

    Well-known member
  • Oct 2, 2025
    188
    262
    63
    Okapathana
    මුන්ගෙ කොහොමත් ගොන් අදහස් තියෙන්නෙ, ඊයේ ඇහුනා අර සිනෝපෙක් රිෆයිනරි එක අයින් වෙලා යන එකට counter කරන්න හිච්චි අබේ කියනවා අපි අපේ පිරිපහදුව දියුනු කරනවා කියලා.

    ගොබ්බම වේසිගෙ පුතාල ටිකක් බන්, හිඟන ඩෝබි චූන් කරන්න හැම එකම ආණ්ඩුවෙන් කරන්න තමා බලන්නෙ.
    "අපි වෙනස්" කියලා පෙන්නන්න දගලනවා, ඒක හින්දා ගම කාගන්නවා. "අපි වෙනස්" කියලා පෙන්නන්න කළුතරට DIG ගෑනු කෙනෙක්ව පත් කරා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළවෙනි පාරට, දැන් කළුතර ගන්න දෙයක් නෑ. හැමතැනම අයිස්. අපේ ගමේ O/L කරන කොල්ලොත් දැන් අයිස් ගහනවා. සමහරු delivery වැඩේ කරනවා. ඉස්සරත් ඕවා තිබ්බ, ඒත් දැන් තියෙනවට සාපේක්ෂව හුගක් අඩුවෙන් තිබ්බෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    "අපි වෙනස්" කියලා පෙන්නන්න දගලනවා, ඒක හින්දා ගම කාගන්නවා. "අපි වෙනස්" කියලා පෙන්නන්න කළුතරට DIG ගෑනු කෙනෙක්ව පත් කරා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළවෙනි පාරට, දැන් කළුතර ගන්න දෙයක් නෑ. හැමතැනම අයිස්. අපේ ගමේ O/L කරන කොල්ලොත් දැන් අයිස් ගහනවා. සමහරු delivery වැඩේ කරනවා. ඉස්සරත් ඕවා තිබ්බ, ඒත් දැන් තියෙනවට සාපේක්ෂව හුගක් අඩුවෙන් තිබ්බෙ.
    කොස්තාපල්ලා ඇවිල්ලා "මැඩම් මොකක්ද ප්‍රශ්නෙ?" කියලා ඇහුවාම "ප්‍රශ්නයක් නෑ" කියලා ගස්සලා අහක බලනවා ඇති බන්, ඉතින් ප්‍රශ්න විසඳෙයිද 🤭 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,408
    1
    127,083
    113
    දෙහිවල
    සමාජවාදය උත්ටෝ

    iron man marvel GIF
     
    • Like
    Reactions: SomiBoyz

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,700
    27,292
    113
    Kandy
    වැඩේ කියන්නේ රජයේ ඉඩමක රජයේ මුදල් පාවිච්චි කරලා හදපු එකක් පවත්වගෙන ගිහින් ප්‍රොෆිට් ටික ඩිරෙක්ටර්ලා සාක්කුවට දාගන්න එක.රජයට පවරා ගන්න එක හොදයි.ලමයින්ට පහසු මිලට ප්‍රමිතියකින් ඉගෙන ගන්න