කැකිරාවේ සුදස්සන බ්‍රෝ මට නියම බුදු දහම නැවත හොයා දුන්නා

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    මම නිරාගමිකයි. උපතින්ම බවුද්ධ

    නමුත් බෞද්ධ බික්ෂුන්ගේ ක්රියකලාපේ නිසා මට බුදු දහම එපා වෙලා තිබ්බේ. කොයි වෙලාවෙත් ජීවිතේ ජුකයි ජුකයි ගාගත්ත ගමන්.

    ෂොට් එකක් දාන්න නෑ බඩුවක් ගහන්න නෑ. උන් ගන්න තියෙන සැප ඔක්කොම අරන්, v8 අරන් අපිට අත අරින්න කියනව

    නිරාගමික උනත් මට පොඩි හරි පැහැදීමක් තිබ්බෙ කතෝලික ආගම ගැන විතරයි. ඒ මිනිස්සු ආගම් විශ්වාස කලත් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ. කතෝලික පියතුමන්ලා උනත් හරිම සිරියාවන්තයි

    මෙහෙම ඉන්න කොට තමයි මට කැකිරාවේ සුදස්සන බ්‍රෝ ගෙ බන අහන්න ලැබුනෙ. එතකොට තමයි මට තේරුනේ බුදු දහම කියල අපි මෙච්චර කල් ඉගෙන ගෙන තියෙන්නෙ කොච්චර බොරුවක්ද කියල.

    නියම බුදු දහමේ කියල තියෙන්නෙ හොඳට බීල කාල, බඩු ගහල, පෝන් බලල, onlyfans සබ්ස්ක්රයිබ් කරල ෆන් එකේ ජීවත් වෙන්න කියල.

    කැකිරාවේ සුදස්සන බ්‍රෝ නිසා මම සත්‍ය දකින්න ඔන්න මෙන්න වගේ.