සෝයා මීට් කන්න හොද කෑමක්ද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,968
    28,867
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොකට් එකේ සෞඛ්‍යයට නම් සුපිරි මචං, හැබැයි ඉතින් ඕකේ තියෙන ෆ්ලේවර් පැකට් එක දාගෙන හැමදාම කෑවොත් නම් බඩේ සෞඛ්‍යයට දෙයියන්ගේම පිහිටයි 😂 ඉඳලා හිටලා කෑවට අවුලක් නෑ, ඕනවට වඩා ඕනම දෙයක් හොඳ නෑනේ.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,688
    113
    සෝයා කියන්නේ මස් වගේම ගුණ ප්‍රෝටීන් බහුල කෑමක්...දන්න විදිහට මස් වලට වඩා ප්‍රෝටීන් තියෙනවා soya bean වල.. ඔය ලංකාවේ තියෙන දඩයම් බට්ටා වගේ සෝයා මීට් කියන ජරාවල් ඒ රටවල් වල නෑ..fresh soya beans තමයි ගුණ..චීනේ, සිංගප්පූරුවේ, මැලේසියාවේ, කොරියාවේ, ජපානයේ මිනිස්සු ඔය soya bean වලින් කිරි හදන් බොනවා ගෙදරම..තව තියෙනෙව bean curd (TOFU) කියලා soya bean වලින් හදන කෑමක්..ඒකත් ඒ රටවල් වල ප්‍රසිද්ධ කෑමක්...ලංකාවේ උන් කන්නේ ඔක්කොම පට්ටම ජරාවල්..

    405-soy.jpg

    image_38a270c5-4d4b-4b34-960c-8f8e23cca776_1080x.heic

    Last edited:
    • Like
    Reactions: Sam Rock

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,419
    113
    සෝයා මීට් නෙමෙයි මේ කොහෙන් හරි මොනව හරි අහුලන් විව්ස් හිඟා කන මේ වගේ උන් තමයි වසංගතේ.
    මේ ප්‍රෝටීන් ලඟකින්වත් තියන්න බෑලු හැබැයි ඇයි කියල අහපන්කො හේතුව ඕකුන්ට කට උත්තර නෑ.
    සෝයා වල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9 ම තියෙනව. එහෙම තියෙන්නම ඕනෙ කියල එකකුත් නෑ.
    රිසර්ච් පේපර් එකක් කියවන්න දන්නෙ නෑ. කොහෙන් හරි මොනව හරි ඇහිච්ච එකක් එහෙම්ම ගෙනල්ල අත අරිනව නර්ස් ඇඳුමකුත් ඇඟේ දාගෙන.

    4rjP4cf.png
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,889
    5,045

    එහෙනම් ඔයා කියන්නකෝ උත්තරේ ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    සෝයා කියන්නේ මස් වගේම ගුණ ප්‍රෝටීන් බහුල කෑමක්...දන්න විදිහට මස් වලට වඩා ප්‍රෝටීන් තියෙනවා soya bean වල.. ඔය ලංකාවේ තියෙන දඩයම් බට්ටා වගේ සෝයා මීට් කියන ජරාවල් ඒ රටවල් වල නෑ..fresh soya beans තමයි ගුණ..චීනේ, සිංගප්පූරුවේ, මැලේසියාවේ, කොරියාවේ, ජපානයේ මිනිස්සු ඔය soya bean වලින් කිරි හදන් බොනවා ගෙදරම..තව තියෙනෙව bean curd (TOFU) කියලා soya bean වලින් හදන කෑමක්..ඒකත් ඒ රටවල් වල ප්‍රසිද්ධ කෑමක්...ලංකාවේ උන් කන්නේ ඔක්කොම පට්ටම ජරාවල්..

    405-soy.jpg

    image_38a270c5-4d4b-4b34-960c-8f8e23cca776_1080x.heic

    ඒ උනාට දන්න විදියට නන් ඔය ප්‍රෝටීන් අපේ ඇගට ගන්නේ නෑ මස් වගේ. ඇමයිනෝ අම්ල වල මොකක් හරි අඩුවක් තියෙනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,409
    1
    64,100
    113
    Mother Earth
    සෝයා මීට් කෑවම ඒවගෙ තියෙන ඇමයිනෝ අම්ල වලට පැය ගාණක් යනකන් පයිය නැගලම තියෙනවා කාපු වෙලාවෙ ඉඳන්. 🤷‍♂️
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,595
    4,636
    113
    කුඩු එකයි සෝස් එකයි නැතුව දැන් සෝයා රසත් නෑ